SORT LYRICS BY NAME:
133 results found (0.007 seconds)
සසර වසන තුරු නිවන් දකින තුරු පින් කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා රත්නමාලි සෑ කිරණයි මහ බෝ සෙවණයි තිසා වැවයි සීගිරියයි මගේ උරුමයයි සසර වසන තුරු නිවන් දකින...
සතර දිගින් එන සුලඟට සතර අතින් ඇතුළුවන්න අප වසනා නවාතැනේ කවුළු නිබඳ ඇර තබන්න // ඒ සුලඟින් මුල් ඉදිරී අතරමංව දිව නොයන්න ප්‍රඥාවේ මිණි පහනින් එළිය ලබා රැඳී ඉන්න දේදුන්නේ පාට වලින් පියවි දෑස් අන්ධ...
සයුරක් නොදුටු ගඟුලක් කිසිදා ගලන්නෙ නෑ වෙරළක් අහිමි සයුරක් කිසිදා හඬන්නෙ නෑ // කඳුලක් නොසැලු නෙතකින් හසරැල් සොයන්නෙපා // ලැබුණත් බිඳුණු හදකින් සෙනෙහස සොයන්නෙපා සයුරක් නොදුටු … සිසිලක්...
සයුරට නොතරම් ගඟ ගැලූ තරම් අහසට නොතරම් සඳ හැඬූ තරම් ප්‍රේමය නොතරම් පෙම් කෙරූ තරම්..// තටු රිදෙන තරම් බමනාම බඹරුන්// ලබයි මලින් රොන් පැතූ තරම්..// සයුරට නොතරම්.. දිවි දෙවෙනි කරන් කෙරුවාට මම...
හෝඩි හෙලෙයි හෙලෙයි හෝඩි හෙලෙයියා සයුරේ හෝ හඩ ඇහෙන මායිමේ සයුරේ පාවෙන රල ලග මායිමේ ජීවත් වෙන්නට ඉද දෙන්න මහමුහුදයි අපෙ ජිවිතේ සයුර ගැඹුරු බව දන්නවා මහා චන්ඩ රැලි නැගෙනවා මහ මුහුද එහෙම බව...
සයුරෙහි පාවී වෙන්වී ගියේ ඔබ ළඟ රන්දා මගේ ආදරේ // දිනකර දවාලයි දවස පුරා මා ඉමකර නැගේ මුදු සිසිල සලා දවස පුරා හෝ මුළු රැය පුරා හෝ ඔබ මා හදේ යාවේ සුසුම් ලෙසේ සයුරෙහි පාවී වෙන්වී ගියේ ඔබ ළඟ...
සීත මාරුතේ වෙලෙමින් ඇස් දිහා බලන් ඔබ මට ආදරේ කියූ මතකය හීනයක් වගේ ඈත මීදුමේ දිදුලන පුන් සඳක් වගේ එළියයි ඒ හැඟුම් හිතේ ඔබමයි ජීවිතේ මගේ දෑලේ ගඟුලැල්ලක් සේ මා සීතයි හිත බෝමා දෝරේ යයි සිතුවිලි...
සීත සුනිල් දිය දහරා ලා නිල් කඳු මනහාරා තුරු ලිය පිරිලා වන මල් පිපිලා හිත අලවයි ඇස නලවයි // තුන් සරණේ කවි කියලා ධර්මරාජ ගල නැගලා ගෙත්තම්පානේ ගෙත්තම් කරලා මහ ගිරිදඹ පසු කරලා යං යං යං හනිකට...
සෙල්ලම්ගේ පාළුවෙලා බෝනික්කා තරහා වෙලා කෝම්පිට්ටු මාළිගාව කැඩිල ගිහිල්ලා ගේත් එක්ක පාළුවෙලා පුංචි පුතා නෑ චණ්ඩිකමට රණ්ඩු කරලා අම්ම එක්ක තරහාවෙලා තාත්තිගේ ඔඩොක්කුවේ හුරතලේට වාඩිවෙලා හබුං කටයි...
සැනසුම හොයනව යන යන තැන සැනසුම දැනෙනව ඇති තැන ජීවිතය පුරාවට ලැබුනාත් මදි සැනසුම අපි ගැන දන්නවනාම් අපි සැම නුඹ ගැන දැනෙවි පරතෙරටම මට විෂ්වාසයි ඒ තැන උපදී සැනසුම සැලකුම් තැන් හඳුනාගෙන ජීවාත්...