SORT LYRICS BY NAME:

Sayurata Notharam - Dayan Witharana

සයුරට නොතරම් - දයාන් විතාරණ

සයුරට නොතරම් ගඟ ගැලූ තරම්
අහසට නොතරම් සඳ හැඬූ තරම්
ප්‍රේමය නොතරම් පෙම් කෙරූ තරම්..//

තටු රිදෙන තරම් බමනාම බඹරුන්//
ලබයි මලින් රොන් පැතූ තරම්..//

සයුරට නොතරම්..

දිවි දෙවෙනි කරන් කෙරුවාට මම පෙම්//
ලැබුනු දුකින් හිත රිදෙන තරම්..//
Song title: Sayurata Notharam The author: Yamuna Malani Perera The singer: Dayan Witharana Submitted by: Site Administrator