SORT LYRICS BY NAME:
5 results found (0.006 seconds)
ජගදානන්දන මහා කාරුණික සිරසවන්දන ශීල ගුණෝපිත අනූපමේය වූ එවන් නාමයට නමස්‌කාර වේවා අහස උසට නැගි සවනක්‌ ඝණරැස්‌ කේතු මාලාවෝ මොහඳුර විනිවිද තිමිර පටල බිඳ භවාග්‍රයේ විහිදෙන යාමේ සවනේ ගෙවා දත් මහා...
ජේසුනී ඔබට ආදරේ පව්කාරයා මං මා සිතේ මටම වද දෙනා පව්කාරයා මං ඔබෙ දෙසුම් අසන්නට ආසයි ඒ පණත් රකින්නට ආසයි ඔබ වාගෙ ඉන්නටත් ආසයි ඒ වුණාට බාධක බෝමයි ඒ වුණාට බාධක බෝමයි... ජේසුනී ඔබට...
ජීවිතය ඔබෙන් දැන ආදරයෙන් සිප ලඟම තබාගෙන මුතු කැටය ලෙස මේ කුලකින් රිංගන තරු එළියක් ලෙස මිහිර විඳින්නම් ලඳුනි සදාදර.. කාලයක අයාලේ පාවී ගිය සිත ලැගුම් සොයයි උණුසුමින් කැදැල්ලක ආදරය තරම් සුවයක්...
ජීවිතයේ තනි මංසල අතරමං වෙලා හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙඅන් යළි වඩින්න.. ආරාධනා... නෙලූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ මැකී ගියාදෝ කාලයේ වෙරළේ ජීවිතයේ දිගු ගමනින්...
ජීවිතේ මල් යහනාවකි මේ ලොවේ ශෝකේ වී හඞා ඉන්න කාලේ මේ නොවේ යායි යායි හිප්පි හිප්පි යායි යායි යා... ඔබ සිනාවුණොත් ලොව සිනාවුණා අපි හැඩුවොතින් ලොව හඞන්නේ නෑ දැන් වෙන් ව යන්නේ නෑ අපි ඒ නිසා...