SORT LYRICS BY NAME:
18 results found (0.15 seconds)
ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ යශෝදරා දේවී...වාවනු බැරි තැන රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක් වී... ලේන කුලේ සිට ආගිය මඟ තොට සිටියා නොසැලෙන පහන් ටැඹක් වීනිවන් දකින තුරු මේ සංසාරේ පසු පස ආවා...
ලා රෝස නා මල් සඳුන් සුවඳින් සිත නැහැවිලා මා නෙත් බොඳ වුනේ පිවිතුරු නුඹේ සෙනෙහෙ දැනිලා දෑතින් අල්ලා ඔහේ යන්න පියඹා මැව් හීනේ සිඳී මා තනිවුනා නුහුරු මිහිරෙන් ඔබේ නෙතු දිලී පියවිලා සිත පුරා පෑව...
ඔබ එන්න සුළඟේ දැවටිලා මා ඉන්නේ ඔබ දැන් එයි කියා සුදු හංස තටුවේ සැතපිලා පෙම් කරමු රහසේ සැඟවිලා ලබැඳියේ ලබැඳියේ මා සිතුම් සිරකලා ලබැඳියේ ලබැඳියේ මා සිතින් පෙම්කලා නා දල්ල වාගේ දිදුලනා මුදු...
ලෑබුනත් නෙත් යුග දහසක උරුමේ මදි මට මුලු සන්සාර යුගේ ඔබව බලා ගන්නට අම්මෙ ඉර හද පතුරන එලියට වෑඩියෙන් ඔබ මට එලියයි අම්මේ දහසක් නෙත් මට මදි අම්මේ දහසක් නෙත් මට මදි අම්මේ ලේ කිරි කරලා අම්මාත්...
කල්ලඩි පාලම පාමුල සින්දු කිව්ව මාළුවෝ ඇයි ගොළු ගැහුණේ සිතාරයට වෙඩි වැදුණද යාළුවෝ සිතාරයට වෙඩි වැදුණද යාළුවෝ මහ පොළොව ඉතිං දෙකට තුනට බෙදී යාවි යාළුවෝ ගංගා මහ මුහුදු කලපු නොබෙදේවිද යාළුවෝ උඹලා...
ලං ලං වෙලා සිතින් මා හොර රහසේ ගොළු වෙලා දැන දැනත් අහීමි බැව් මා පෙම් කලා මේ පාළු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා පැහැසර සිනාවෝ අත සුසුම් එවලා හොර රහසේ ගියාදෝ මේ දෑස...
ලඳුනේ ලඳුනේ ඔබේ දෑස දැක ගත්තෙමි සැදෑ කලෙක ලඳුනේ...ලඳුනේ දෙනෝදහක් අතගත්තද සැමියෙකු නැති ලඳුනේ නෑයෙක් නැකම නොකියන වීදි සරන ලඳුනේ...ලඳුනේ තෙල් මල් ගෙන දෝත පුරා මුණි කුටියට පියමංවන ‍ඔබේ දෑස දැක...
ළඟින් මගේ ඔබ සතපා හදින් මගේ කතා කළා හදට ඔබේ නොදැණුනාද මගේ ආදරේ මගේ ආදරේ ඇවිත් වගේ අඳුරු වලා ඔබ ළඟ නෑ දුරස් වෙලා පෙම් කළ හද වෙනස් වෙලා මක් උනාද මේ නැතුව ආදරේ මගේ ආදරේ ළඟින් මගේ ඔබ...
ලැසි ගමනින් යන හනිකේ ඉක්‌මන් කොට නොවැ මැණිකේ විසිකළ දේ යළි අහුල ගනී හෙට මේ වගේ නැත ලෝකේ පැද්දෙන උකුළු තිසර පැටවු නෙත් මිණිකැට ගිරවගෙ නාසේ අප දැක තියෙනව පසුවත් දකිනව යනු මැන මගෙ දෝසේ කිරි...
ලස්සන අඹ ගසක් සොයාලා ලස්සන කූඩුවක් සදාලා ලස්සන කිරිල්ලී මෙ මාගේ ආවේ එක්ක යන්න මං // සදාපු කූඩුව මං මුලදි කැඩී බිඳී සිඳී ගියා ඒ හින්ද තව එකක් සදාලා ආවේ එක්ක යන්න මං ඒ වාගේ සැඩ සුළං...