SORT LYRICS BY NAME:
18 results found (0.006 seconds)
ලස්සන ඇස් දෙක ලඟ මොහොතක් නවතින්නට අවසරදැයි කියන්න // තරහද මගේ ඉල්ලීමට // ඇවිලෙන හදවත තුළ දුක් ගින්දර නිවන්න // පුළුවන් ඔය ඇස්දෙක හෙලනා එක බැල්මට // ලස්සන ඇස් දෙක ලඟ... සංසාරේ දුක කියන්න...
ලෙන්චිනා මගෙ නංගියේ ඇයි ගංතෙරට වී ගොම්මනේ // පෙත්තරේ ලඟ පැන් තොටේ ගම්මානයේ පව් සෝදනා රත්තරන් වී කළු වලාකුළු චන්ද්‍රයා සේ පායලා ලෙන්චිනා ඇති වැඩ කලා දැන් ගෙදර යං කළුවර වුණා ලෙන්චිනා මගෙ......
ලෙන්ගතුකම නෙතග තියා බලනා විට ඔබ සගවාගෙන ඉන්නට බැ මගේ ආදර හිත මිතුරිය සේ ඔබ උන්නත් මගේ හදවත ලග සොදුරිය කර ගන්නයි මා සිතුවෙ සැම දින ඇස අද්දර හමු නොවුනත් ඔබ එක දවසක් සිතට ඔබව දකිනාතුරැ නෑ...
ලියන්නට පෙම් හසුනක් ඔබේ සිත ගන්න උපන් සහසක් හැඟූමන් ලියා තැබුවා මං හිතේ පූදින පෙම් මල් ඔබට පුදදෙන්න වසන්තය යලි එනකල් බලන් හිටියා මං ආදරයේ සුන්දර තැන් සියුම් ලෙස විඳගන්න ඔබට බැරිනම් මෙතුවක්...
ලියතඹරා මෘදු කුසුමකි ඈ තවුසන්ගේ දැහැනේ සම බිඳිනා නෑ ලෝකෙ ජීවේ ඇයයි...// මායාව මායාව ‍ලොව රවටනා සිහිනයකි සිහිනයකි අඳුරෙ පාවෙනා වීණාව තත් අතර මෘදු ස්වරෙ ඇයමයි මා හදට රස ගෙනෙන මදුවිත...
ලොවම එපා වී ලොවම කලකිරී දැවී දැවී හිදිනා වේලේ ඔබේ දයාබර එකම වදනකින් මගේ ආත්මය සුවපත් වේ අසා අසෝබන නින්දා ගැරහුම් වැලහින්නක සේ වැලපෙන මොහොතේ පවනේ පාවෙන ඔබේ සුවදකින් පිපාසිත වූ හද සිහිලැල්...
ලොවම නිදන රාත්‍රියේ මා නොනිදන මේ රැයේ සිහින ගෙනාවේ// ඔබ මා හමුවී එදා වෙන් නොවනා ලෙස කියා// අප හදවත් එකට බැඳී කෙලෙස ඉමු කියා මා ආදරේ සඟවලා ඔබ ඔහු සමඟින් ගියා// නැතිවද කුමරියේ ඔබට මා...
ලොවේ වෙසෙන හැම සතුනටම.. බුද්ධං සරණේ සරණයි සරණයි..// ලොවේ වෙසෙන හැම සතුනටම.. ධම්මං සරණේ සරණයි සරණයි..// ලොවේ වෙසෙන හැම සතුනටම.. සංඝං සරණේ සරණයි සරණයි..// ලොවේ වෙසෙන හැම සතුනටම.. මේ තුන් සරණේ...