SORT LYRICS BY NAME:
9 results found (0.006 seconds)
උඩ මලුවේ මගෙ ස්වාමිනේ අවසර කරුණා කරන්ඩ හතර පේරුවේ අපටම මේ දොරඟුළු ඇයි කියන්ඩ // හේන් කුඹුරු පාළු වුණා වැහි කඳුලක් නෑ දකින්ඩ දරු පැටවුන් ගොදුරු වුණා මැලේරියා මදුරුවන්ට එහෙව් දුකින් සරි කරගත්...
උඬගු ලියන් ගොතා බඳින නීල වරල සරසන්නට මා පිපුනේ නැත.......... මේ දෙරණේ...// හිස් මිනිසුන් කුස් පුරවන සිත් පිනවන බස් දොඩවන බොජුන් මේස මත... සුවඳ හලන්නට මා පිපුනේ නැත... මේ දෙරණේ උඬගු...
පාළුව දෙවනත් කරලා නාඬන් උළලේනෝ.. කාටත් නපුරු දා තනිකම් ඇතිවෙනවා උළලේනෝ...‍උළලේනෝ.. හීත හුලංහිරිකඩයි කැලේ අපට උරුමේ උඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ... උළලේනෝ....‍උළලේනෝ... ඉහිරුණ කිරි...
අළු පාට වළාකුළු කථාවක් වත් නෑ තරු නිවී තරු නිවී රාත්‍රියේ... සඳක් නැති අහසේ අරමුණක් නැතුව මං ගිනි අරන් ගිනි අරන් මොනවත් හොයන්... උල්කාපාතයක්,අහසේ ගිනි අරන් අළු වෙලා පොළවට...
උන්මාද සිතුවම් මැවේ බිඳේ මිහිඳුම් වලා මැද අතීතයේ බිඳුනු පෙමින් ගිනිගත් හදවත් තනිවේවි එක්‌ටැම් ගේ අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ පාළු හුදෙකාලා සුළඟ පමණී උරුමේ කඩා හැලෙන සිත සදා සරණ මට තනිවේවී...
උපන් බිමට කිසිදා ගරහන්න එපා උපන් බිමට කිසිදා ගරහන්න එපා දෙමාපියන් අමතක කරලන්න එපා සෙවන දුන් ගසේ අතු සිඳ ලන්න එපා ගස සිඳුවා හිස සිඳුවා ගන්න එපා වැදූ මවයි මිහිකතයි.. සමයි සිතාපන්නේ... පියා නුඹේ...
උපුල් නුවන් විදහා ඔබ සිනාසුණා මම සිනාසුණා පුළුන් පොදක් කළ මා ළඳකි වාසනා නම මෝනාලිසා හද පාරන මාරුතයේ ඔබ ආ හැටි ආදරියේ හැමදාකම මා පැතුවේ සුවඳයි මලයි ඔබමයි උපුල් නුවන් විදහා.. ගිමන්...
උස්‌සංගොඩ කදු මුදුනට සිසිල ගෙන දෙන සන්ධ්‍යාවේ සුලගත් මට නොදෙයි සැනසුම සිත්තම් කර සිත ලග සුන්දර පෙම් සිහින දුක්‌ දෙන්නට නපුරු උනේ නුඹ මට කොහොම නිවාඩුවට වෙනදා වගෙ ආවේ ගමරට මගේ පුංචි කුමාරියගෙ...
උතුරින් එන දුම්රියෙ දේවී කවුළුව ළඟට වෙලා නොරවන් මට දේවී නැත මා කිසි වරදක් කරලා // මාල තෝඩු තාලි සිලම්බු අමනාපෙන් අහක බලන්නේ// ඔය නෝක්කඩු බැලුම් යටින් සෙනෙහසදෝ හඬා වැටෙන්නේ උතුරින්...