SORT LYRICS BY NAME:
3 results found (0.007 seconds)
යාළු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ මා දෙසම නොවෙද නෙත් නොසලා බලා සිටින්නේ ඈ සිටින තැනක මටත් හොරා මා ගෙන යන්නේ ඇගෙ නළල් තලේ අහස් වලා එළියෙ අඳින්නේ යාළු බාල සඳේ... දුරක වෙසෙන මගෙ තනිකම පොළවෙ...
යදමින් බැඳ විලංගුලා - මගේ පුතා රැගෙන යන්න ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්න අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම් කුමට ‍එරට අධිකරනය - නීතිය හා විනිසුරන්.. කකා බිබී නටන අතර - නරුම...
යසෝදරා වේවා...ඔබ යසෝදරා වේවා...// එව කව බොව සැනසිලි බසිනා සිත නිවනා.. දරු දැරියන් නළවා උකුලත දුක් විඳිනා.. ගෙය ඇමදා රස මසවුළු පිස සිත පොබ කරනා.. රැය මා එනතුරු ගෙමිදුල හිඳ මඟ බලනා... යසෝදරා...