SORT LYRICS BY NAME:

Lasi Gamanin Yana Hanikee - Jothipala H.R

ලැසි ගමනින් යන හනිකේ - ජෝතිපාල H.R.

ලැසි ගමනින් යන හනිකේ
ඉක්‌මන් කොට නොවැ මැණිකේ
විසිකළ දේ යළි අහුල ගනී
හෙට මේ වගේ නැත ලෝකේ

පැද්දෙන උකුළු තිසර පැටවු
නෙත් මිණිකැට ගිරවගෙ නාසේ
අප දැක තියෙනව පසුවත් දකිනව
යනු මැන මගෙ දෝසේ කිරි අප්පේ

ආඩම්බරකම තඹ දොයිතුවකටවත්
නැහැ කිසිවකු ගන්නේ
පහනක්‌ වැනි හැඩ මුහුණක්‌ ඇති ඔබ රැවුවත්
සිනහව වන්නේ කිරි අප්පේ
Song title: Lasi Gamanin Yana Hanikee The author: Unknown The singer: Jothipala H.r Submitted by: Site Administrator