SORT LYRICS BY NAME:

Jewithe Mal Yahanaawaki - Jothipala H.R

ජීවිතේ මල් යහනාවකි - ජෝතිපාල H.R.

ජීවිතේ මල් යහනාවකි මේ ලොවේ
ශෝකේ වී හඞා ඉන්න කාලේ මේ නොවේ
යායි යායි හිප්පි හිප්පි
යායි යායි යා...

ඔබ සිනාවුණොත් ලොව සිනාවුණා
අපි හැඩුවොතින් ලොව හඞන්නේ නෑ
දැන් වෙන් ව යන්නේ නෑ අපි
ඒ නිසා හඞන්නේ නෑ සන්තෝෂෙන්මයි අපි
යායි යායි...

සංගීත වේ ප්‍රේම අහරේ
මං ගයන්නෙමි ගීත ඔබ නටන්නකෝ
යළි ඔබ ගයන්නකෝ ගීත
මම නටන්නෙමි
යායි යායි....
Song title: Jewithe Mal Yahanaawaki The author: Unknown The singer: Jothipala H.r Submitted by: Site Administrator