SORT LYRICS BY NAME:
133 results found (0.009 seconds)
සඟවන්න එපා හසරැල් දල්වන්න එපා ගිනි දැල් ඔබම කෙරේ සිත බැඳුණු දිනේ සිට මගෙම හැඟේ ඔබ නම් සඳ එළිය වගේ ඇවිදින් හද නොපැතු දිනක රහසින් බැස නොයන් මා සිත් අහසින් අත පොවනු නොහැකි දුරකින් සිලි සිලිය...
සන්නාලියනේ සන්නාලියනේ මේ හිමිදිරි උදයේ සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී කාටද ඇදුම වියන්නේ කාටද ඇදුම වියන්නේ මාලගිරා තටු සේම රුවින් යුතු නිල්වන් ඇදුම වියන්නේ කාටද ඇදුම වියන්නේ මාලගිරා තටු සේම...
සද කැන් වැසිලා අදුරේ එතිලා ගනදුරු රෑ තනිකම නෑ සොයා එන්න ගනදුරු තරු නිවලා මගේ එලිය අද ඔබ පමණි ජීවිතයම සතු එකම සුවේ හීසර පහරක වෙලෙනු පෙනේ මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු අසල්වාසියෙකු සොයනු...
සංසාර සාගරේ - ජීවිතේ යාත්‍රාව ඔබ සොයා පදවන්නෙම්.. ඔබ නිසා පදවන්නෙමි.. ප්‍රදීපාගාරයක ආලෝක වලල්ලක් ගෙවාලා ඔබ සිටින ගොඩ බිමෙහි - මං ලකුණූ දන්වන්න නැංගුරම් ලන තැනක - පෙනෙන සේ ඔබ ඉන්න... සංසාර...
සන්තාප මාවතේ සංවේදනා මැදුරේ සංවේගයෙන් දන්වා සිටින් වෙන්වීම මා ඇගෙන්... තරුවක් ලෙසින් වැලපී හඩා රැයේ දැරියක් හිදී තනිවී දෙමංසලේ නොසැලී වැටී කදුලක් ඇගේ නෙතේ හඩගා කියයි නටඹුන් අතීතයේ.. සන්තාප...
නිසග පවග මත හිනැහි හිනැහි පිණි මල් මතින් වඩිනු දෙව්ලියේ රත තඹර මල් සුවඳ විහිදා බිගුන් බමනා ඈ වටා. ඇගෙ නිකිණි සිනහ මල් කිණිති සැලෙන විට දැනෙන දැනෙන හැගුමන් රණ තිසර රුවැති ඇගෙ ලකල් ළමැදෙ මං...
සරා සඳේ සිනා සේලේ ගිලිහී වැටිලා වලා තලේ ඔබේ දෑසේ සිනහා මැවිලා තනිවී අඳුරේ සුසුමේ වෙලිලා...... වැතිරී සීත මීදුම් යායේ හදේ වේදනා හඬා වැටේ එදා ඇසූ ඔබේ ගීතිකා සරා සඳේ...... සැඟවී ඈත මේ...
සරා සිහින රහසේ දිවුරා කියා සිතේ කඳුලු පහසේ මැව්නා සිනා ඔහේ ඇවිද හා මා හද සිතුවිලි විල කලඹා හැරදා මා ඔබ ගියදා උන් තැන තාමත් ‍රැඳිලා සිත කඳුලැල්ලෙහි තවරා කලුවර රසකර වින්දා සඳ සෙවනැල්ලක්...
සරසවි උයනේ - මේ තුරු සෙවනේ.. අපේ සොදුරු ලොව අතීතයේ... මහවැලි ඉවුරේ - නිසසල අරණේ මැවූ සිහින ලොව බිඳී ගියේ... සීතල සිරිපොද වැස්සේ..පෙර දිනයක මේ අඩි පාරේ..// අප තනි වූ මැයි තුරුසෙවනේ..මත ඔබගෙනි...
සරුංගලේ වරල් සැලේ නිසංසලේ ගුවන් තලේ අපෙන් මිදී වෙන රටකට යන්න හදන්නේ උපන් බිමට වැඩිය තැනක් කොහෙද තියෙන්නේ සරුංගලේ බට පතුරින් නුඹ සැදුවේ අපේ ළමයි සරුංගලේ පාට උලා දැඩි කෙරුවේ අපේ ළමයි සරුංගලේ කොළ...