SORT LYRICS BY NAME:

Sansa Kan Wasila - Victor Rathnayake

සද කැන් වැසිලා - වික්ටර් රත්නායක

සද කැන් වැසිලා අදුරේ එතිලා
ගනදුරු රෑ තනිකම නෑ
සොයා එන්න ගනදුරු තරු නිවලා
මගේ එලිය අද ඔබ පමණි

ජීවිතයම සතු එකම සුවේ
හීසර පහරක වෙලෙනු පෙනේ
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල්වාසියෙකු සොයනු දැනේ

සද කැන් වැසිලා අදුරේ එතිලා
ගනදුරු රෑ තනිකම නෑ
සොයා එන්න ගනදුරු තරු නිවලා
මගේ එලිය අද ඔබ පමණි

මා නැත අන්සතු සිත් බිදලා
දෑතම බැදගෙන ඉදිමි බලා
මේලොව යම් දවසක අපි වෙන් වෙමු
රහස් අහස් තලයට පවරා

සද කැන් වැසිලා අදුරේ එතිලා
ගනදුරු රෑ තනිකම නෑ
සොයා එන්න ගනදුරු තරු නිවලා
මගේ එලිය අද ඔබ පමණි
Song title: Sansa Kan Wasila The author: Unknown The singer: Victor Rathnayake Submitted by: Site Administrator