SORT LYRICS BY NAME:

Sangawanna Epa Hasaral - Karunarathna Diwlgane

සඟවන්න එපා හසරැල් - කරුණාරත්න දිවුල්ගනේ

සඟවන්න එපා හසරැල්
දල්වන්න එපා ගිනි දැල්
ඔබම කෙරේ සිත බැඳුණු දිනේ සිට
මගෙම හැඟේ ඔබ නම්

සඳ එළිය වගේ ඇවිදින්
හද නොපැතු දිනක රහසින්
බැස නොයන් මා සිත් අහසින්
අත පොවනු නොහැකි දුරකින්

සිලි සිලිය පවා සුළඟින්
තනි මැකුවෙ ඔබේ සුවඳින්
මේ දිවිය අතර මගකින්
මඟ නතර නොකොට හිනැහෙන්
Song title: Sangawanna Epa Hasaral The author: Unknown The singer: Karunarathna Diwlgane Submitted by: Site Administrator