SORT LYRICS BY NAME:
133 results found (0.011 seconds)
සිහින ලොවක් දුටුවා මතකයි සිහින ලොවෙන් ආවා මතකයි සොදුරු මිහිරි සුව පහස ගෙනෙන ඒ ආදර බර උණුසුම මතකයි ඉර සඳු තරු කැට පායන මිහිපිට ආදරයෙන් බැදුනා මතකයි සිහින ලොවක්….. අප හදවත් ඒ නොමියෙන ලෙස...
සිහින නෙළුම් මල ජීවිත පොකුණේ දෑස අබියස පිපී සැලේ දෑස අබියස පිපී සැලේ සිහින නෙළුම් මල ජීවිත පොකුණේ තුන් යම ගත වූ ජීවිතයේ අරුණළු නැගෙනා පභාතයේ // අහස ඉසව්වෙන් ඔබ මා දුටුවේ රිදී පහන් තරුවක්...
සිහින පැතුම් විමනේ රස මිහිර ‍ගෙනා පුතුනේ නැලවී නැලවී හිනැහී හිනැහී නිදියන් පොඩි පුතුනේ..// දෑසයි කුඩා ඔබගේ ලපටි දෙතොල් පුතුනේ කාගෙයි කියා සිතුවේ මුහුණයි රුවයි ඔබගේ පැහැයයි හැඩයි...
සිහින සතක් දු‍ටුවෙමි මම සත් දවසක් එක විලසක එක සිහිනෙක ඔබ දු‍ටුවා සිඟන්නියක සේ// ඔබ මගෙ පැල්පතට පැමිණ ආයාචනයක් කරමින්// ජීවත් වන්නට කිසිවක් ඉල්ලා සිටියා කිසිවක් දෙන්නට මට නැත තිබුණේ...
සිහින විජිතේ.. සරන්නේ සදා.. හමුවන්න පියවි විජිතයේ.. ජීවිතේ.. // හිමවතේ සිසිල ඔබයි සිතමී.. වනමලේ සුවඳ ඔබයි සිතමී.. සතුටු පිරි සාගරේ සඳකැන් ඔබයි ආදරේ.. සිහින විජිතේ.. හැම දිනේ සිහින ලොවේ...
සිහිනේ විලසේ ගිලිහේවි ආදර කතා සිතු දේ පැතු දේ කඳුලේ පාවී ගියා // දෑස පුරෝගෙන සීතල කඳුළැලි සිතුවේ ඔබ ගැනමයි ළඳුනේ පාළුව අතරේ මා ඔබ ඇසුරේ සිතුවම් මා සිත හඬවන්නේ කඳුලින් බොඳවී ආදර ලෝකේ නෑ...
සිහිනෙන් ඔබ මට පෙනෙනවා නම් අවදි නොවී ඉන්නම් කිසිදා ඔබේ අත නොලැබේ නම් හැමදා තනි වෙන්නම් ආසිරි ගී මැද පෝරුව මත හිඳ මහපටැඟිලි බැඳ අතපැන් වත්කර ඔබ කැඳවා යන්නම් නැති නම් තනි...
හැඟුම් මත් කලා ඒ නුරා දෑසෙ මායා නැගූ මල් සිනා හද පුරා සුවඳ දීලා ඉගිලී ගියාදෝ සයුරෙන් එහා දුර යන්නෙ හැංගෙන්නෙ මගෙ හිත දවාලා සිනාසෙන්න බෑනේ ඔබේ සුවඳ නෑනේ කොහෙදෝ මා දමා ඉගිලුනේ// නිල්වන්...
සිනහව අතරින් කඳුලක් උපන්නා ඒ බැව් නොදැකම සිනහවක් ම පෑවා සිනහව අතරින්…… හිම කැට වැටෙනා සීතල උදයක ඇය හමු වූවා කඳුකර පෙදෙසක හිම මෙන් පිරිසිඳූ ඔබෙ ආදරයේ සතුට ලැබෙන්නේ කෙලෙසද සොඳූරේ කඳූලැලි...
සිනහවයි කඳුලයි සදා ලෝකයේ බල දෙක මහා සිනාසී හැඬුවත් හඬා සිනා පෑවත් එක තමා සුදෝ පොඩ්ඩක් අඬන්න හරිම ආසයි බලන්න ඔයා ලස්සන අඬන විටදී කඳුළු බිඳුවක් හෙලන්න // ඔයා හෙළු කඳුලැලි අගේ ගලන විට...