SORT LYRICS BY NAME:
133 results found (0.007 seconds)
සායම් කිරිල්ලී කොහේ ගිහින් දෝ මාදම් කැලෑවේ මුවා උනා දෝ මල් දම් බදින්නම් පෙම් ගී ගයන්නම් ආදරෙයි ආදරෙයි මං හුරතල් විදින්නම් තුරුළේ නිදන්නම් ආදරෙයි ආදරෙයි මං තරහා වෙලා කඳුළැල් සලා...
සබඳ අපි කඳු නොවෙමු උනුන් පරායා නැඟෙන සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන වියරු ගිනි දැල් නොවෙමු වනය අවුලා තබන මිහිර දෙන වැස්‌ස වෙමු දැවෙන කැලයට වසින නපුරු හීනය නොවෙමු ළමුන් නිදි සුව...
සදාකාලික නොවූ ලෝකේ සදාකාලික ප්‍රේමයක් සොයා නෙක ගම් දනව් පීරා ගෙවූ කාලය සිහිනයක් මගේ දුක දැක ඔබේ දෙනයන උපන් කඳුලින් සේදිලා // ඔබේ වත නොව ඔබේ හදවත පුරා සඳ සේ පෑදිලා සදාකාලික නොවූ ලෝකේ...
සකිසඳ නුඹමය කළණ මිතුරු සඳ කෙනෙකුට සිතුසේ ලබනු බැරී බිතු සිතුවම් රූ මිතුදම් වෙයමද සසර පුරා බිඳ දමනු බැරී // නුඹෙ රුව නිමිතෙක රසඳුන් වේමය දුටු තැන ඇසිපිය හෙලනු බැරී කුසුමකි නුඹෙ සිත සුවඳින්...
සැලෙන ලෙලෙන දළුව විලස නිතඹ නළෝලා ප්‍රිය උකුළු මුකුළු කැකුළු කුමුදු සිනහ නගාලා ළිංවතුර පිරිණු කළය ලලිත උකුලේ තබාලා මල් ඔමරි බොමරි ගමනක යන මට පිටුපාලා අඩ සඳයි ඔබේ නළල් තලේ පෙනෙන්නේ රණ මොණර පිළයි...
සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න අල්ලි දෙකක් වත් දුර බැහැ අඩිය තියන්න ඇඟට හිරට මහල කොටට ඇඳල බලන්න අඳින්න මිනි ගවුම අඳින්න අඳින්න මිනි ගවුම අඳින්න ලීලී මාගෙ නෝන එයා මෙහෙම කියන්නෙ දැන් රටේ තොටේ...
සමාව ඉල්ලා හඬා වැටෙන්නද ඔබ ආදරය කලේ.. පරාද කර මා හද රිදවන්නද ඔබ ආදරය කලේ... ඔබ ආදරය කලේ...// තරු නැති කළුවර පාළු අහස් ගැබ පුරා හදක් සේ පායා ආ ඔබ..// ඇයි මා අතැර ගියේ.. සමාව...
සමාවෙලා හදාගන්න මට මගේ හිත එකම වරක් ඔබේ දෙපා වඳින්න දෙන්න කිළුටක් නෑ මගේ හදවතේ සත්තයි ඔන්න එපා ඉතින් මගේ දෑස මඟහැර යන්න ඔබේ සිතට පිටුපාලා මං ගිය ඈත කඳුළු වලින් නෙත තෙමුණා මට නොදැනීම ආදරයක්...
සමනළයා මල හා ළමයා සේ - බාල ළමා වයසේ පෙර තිදෙනා සිටියේ එක යායේ - ජීවිතයේ අරුණේ මලට වඩා පැණි බී රිසි සේ මා සමනළයා පියැඹු දවසේ ඒ මල ගාවා ඒ පොඩි ළමයා දැස වසා සිටියා සමනළයා මල හා ළමයා...
සිත නතු නැති සමනළී මට බිඳුවක් ඉන්න කියා ළඟ පාතකට ද දන්නේ නෑ තටු ගසමින් ඉගිල ගියා සිත නතු නැති සමනළී ඒ මනරම් මුතුවැල් හා පබළු මා ළඟ මෙහෙම තියා මා ළඟ මෙහෙම තියා ඒ මනරම් මුතුවැල් හා පබළු මා...