SORT LYRICS BY NAME:
133 results found (0.007 seconds)
සුදු මුතු රළ පෙළ කිඳුරු කොදෙව්වේ පාවඩ පලස එලා.. සිඳුලඳ ගෙනදුන් මුතු කැකුලක් සේ ඔබ මට තිලිණ වෙලා.. යුගදිවි වැල්ලේ අඳුරු ඉස්සව්වේ මුකුලිත සිතැඟි සලා අරුණැල්ලක්සේ.... අරුණැල්ලක්සේ නුඹ මිණ...
සුදු නැන්දා ඇයි ගෙයි දොර වැහුවේ මාමණ්ඩි මට ඇයි මඟහැරියේ හීන් හඬට ඉකි බිඳුම් ඇහෙන්නේ හීන් නඟා ඇයි ගේ මුල්ලේ// වෙනදා ඉඳිකඩ අද මට හරස් වෙලා වයිරා දොරකඩ නොබලයි ඉව අල්ලා රිදී පොටක් හංගාගෙන...
සුදු පාට මල් පිපුණු අරලියා සෙවණ යට බාලිකාවේ සුවඳ තනි වෙලා අපි ඉතින් වෙන්ව යමු අපි අතින් ගිලිහි ගිය සියළු දේ අතීතෙට පවරලා ඇසළ සඳ දිය නොවුණු ඈත වැව් තල කොණෙක ගයා නිමවූ කවිය ඉකිබිඳී අපට අප පමණක්...
සුදු පිරුවටයයි මංගල යහනයි කදුළින් තෙමනු එපා... ‍ඔබේ නිදොස් බව ලොවට කියන්නම් මට දොස් නගනු එපා...// සාගරයට වැඩි ආදර හිත් ළග අපි ළදරුවන් වගේ අපේම ලොව තුළ තනි වුණුදා අපි දුර නොබැලුවේ...
සුදු වත කමලේ වතු සුදු මල් පෙති උපමාවන් සසැඳේ නෙත් සර බිඟු පැටලේ වසන්තියේ වසන්තියේ.. හිරු සඳ දියරෙන් තරු පෙළ නැහැවී ඔබේ හිනා මල් පිපෙන පැයේ නෙත ගැටෙනා විට සවනට ඇසුනා හද ගැහෙනා...
සුකුමාල කුමරියේ මනමාලකම් නොවේ හැමදාමත් පුරුදු සෙනෙහසින් මදහාසයෙන් බලා සිත ආලකම් කලා සඳ පෑයු ලෙසින් අම්බරේ // රෑ සීතලේ පිණි හා මිඳුම් වළා ගෙනෙනා සිහිලැල් සුළං පාවි පාවී මල් මල් සිතුම් පැතුම්...
සුලගේ පාවී ඈ වෙත යාවී මා සිතූ සිතුම් සිහින විමානෙන් ගෙනා…. මා පැතූ පැතුම් සිහින විමානෙන් ගෙනා මා සිතූ සිතුම් පාසැලේදී මා දිහා නෙත් කොනින් බලා ඒ කියූ රහස් කතා නෑ සැබෑ උනේ…… ගී පොතේදී මා...
සුළඟ නුඹ වගෙයි සිත් මල වටා එතෙයි මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි වැස්ස නුඹ වගෙයි සිත් මලට ඇද හැලෙයි මලේ පාට නොසේදීම පුදුමයක් තමයි හිත හැඳිනුවෙත් නුඹයි පසුපසම එලවා විත් සැනසුවෙත්...
සුළඟ ඔබද මගෙ සුසුම අරන් යන්න එනවද සුවඳ ඔබද මතකය ගෙන යන්න යනවද... තරුව ඔබද..අහසේ තනි වෙන්න ඕ‍නැද එයා ඔබද යලි හමුවෙන්න එනවද...// ලැජ්ජාවට දෝ...අහක බලන්නේ හුරතලයට දෝ මුහුණ වහන්නේ තරහ...
පබළු නගේ නා..මල් තිලකේ පුංචි ඔසරි මැණිකේ.. සුමනෝ...නුඹ ඇයි නැත්තේ වැවේ දියේ ඇති නිකිණි නිමෙල්ලේ අඩ හඳ යායට කෙකටිය පිපිලා වැව් කන්දේ බෝ ගස් හෙවනේ මම අද තනියම ඔලිද ගණිනවා.. වෙනදා වාගෙම තල මල...