SORT LYRICS BY NAME:

Sulane Paavi - Milton Mallawarachchi

සුලගේ පාවී - මිල්ටන් මල්ලවාරච්චි

සුලගේ පාවී ඈ වෙත යාවී
මා සිතූ සිතුම්
සිහින විමානෙන් ගෙනා….
මා පැතූ පැතුම්
සිහින විමානෙන් ගෙනා මා සිතූ සිතුම්

පාසැලේදී මා දිහා
නෙත් කොනින් බලා
ඒ කියූ රහස් කතා
නෑ සැබෑ උනේ……

ගී පොතේදී මා ලියූ
ශෝක ගීතයේ
උල්පතයි ඔබේ නෙතින්
බැලූ බැලුම් ප්‍රියේ
Song title: Sulane Paavi The author: Unknown The singer: Milton Mallawarachchi Submitted by: Site Administrator