SORT LYRICS BY NAME:
133 results found (0.007 seconds)
සදකඩපහණක කැටයම් ඔපලා පාවෙන දේදුණු ලැගුම් ගනී කැලතුනු රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියැවේ යුගයෙන් යුගයට නොමියන දහනක දිවියක පදනම මතුවෙද්දී නොපෙනෙන ඈතට ඈ ගෙන යනවා සියුමැලි කැකුලක්...
සඳකැන් වැසිලා අඳුරේ එතිලා ගණඳුරු රෑ තනිකම නෑ සොයා එන්න ගණඳුරු තරු නිවලා මගේ එළිය අද ඔබ පමණී // //ජිවිතම සතු එකම සුවේ හී සර පහරක වෙලෙනු පෙනේ// මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු අසල් වාසියෙකු සොයනු...
සඳළුතලේ ඔබ සිටියා බලා ඈත තියා මම දුටුවා අසු පිට එන සඳ ඔබ දැකගන්නට තවත් සඳක් දෝ මට සිතුණා ඔබ මා සතු නම් වෙන සැප කුමටද ම සිත සැලෙයි ඔබ දුටුව පැයේ පුලින තලාවට ඇඳිරි වෙලාවක සිතුවිලි කුටියේ සිහින...
සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ ඔබ ඉන්න මාගේ ළඟින් හද පිරුණු වේදනා පිසදා සිනා සලා මට දෙන්න ආදරේ ඔබගේ හදින් සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ ඔබ ඉන්න මාගේ ළඟින් පියවී ලොවේ කිසිදා එක්වන්නෙ...
සඳසේ දවසක ඔබ බැසයාවී කළුවර අහසට දුක තියලා හමුවුන තැන්වල මල් සුපිපේවී හමුවන වෙන අය ගැනහිතලා වළාකුලකි ඔබ මලානිකව ගිය හිස් අහසේ සරනා දරාගනිමි දුක කාට කියන්නද ඔබ අන්සතු වූදා ඔබ අන්සතු...
සඳට සැහැසිකම් කළ අය සඳ එළියෙන් සැණසුනාම සඳ සාවිට දුක හිතෙන්නෙ නෑ නුඹට ආදරෙන් සිටි අය නුඹ හා දොඩමළු වෙනකොට මට නම් එය දරාගන්න බෑ සුවඳ මතක් වී පෙරදා යළිඳු නුඹ වටා සරනා බිඟුන් නිසා මගෙ හිත නිද...
සඳත් ඉරත් නැති - තරුත් වැසී ඇති වනන්තරේ නැත තනියක්... ඔබත් මමත් ඇති - මටත් ඔබත් ඇති මිනිස්පුරේ ඇයි තනියක්...// ගලා ගලායන ගඟේ පිරී දිය ඇලේ දොලේ ඇසුරට වී සිනාසිසි වන පෙතේ හිදී රස දිදි රුවන්...
සඳවතියේ ඔබ මුදු දෑතේ වළලු හඬින් මා සිත පිබිදේ ඔමරි ලතා මා හද දැවටේ පායන සඳ මෙන් ඔබ මා සිත බැබලේ හැන්දෑවේ සඳ කන අතරේ මා සෙනෙහෙ ඔබ ළඟ රැඳුනේ රෑ අහසේ රන්තරු දිලිසේ තනිකම ආවේ තනියට මාගේ ඔය...
සඳේ ඔබ ඇයිද මේ යාමේ අහස කරා නැඟුණේ සිතේ දුක හිරු නිවා දැමුවේ නැතුවද ඔබ දන්නේ ගිනි හිරු පායා සොමි සඳ බැසලා මගෙ ලොව එළිය වෙලා ඔබ තරු වටකර හිනැහෙන යාමේ ඈ දුර යහන් ගැබේ රෑ නොනිදාගෙන වැලපෙන මා...
සඳෙන් එහා කඳු මුදුන් ඉමේ හිමව් තලාවේ තුෂාරයේ නුවන් ඇදී මා සිත දුර පාවේ ඇය තනි වූ ඒ කුඩා පැලේ මා ඒ අතීතේ මේ මාවතේ රෑ පාළු සීතේ ලා මීදුමේ තනි වී ගෙවා ආ ඒ චාරිකාවේ නොසිතූ ලෙසේ ඈ මා...