SORT LYRICS BY NAME:

Sihina Vijethe Saranne Sada - Priya Suriyasena

සිහින විජිතේ සරන්නේ සදා - ප්‍රියා සූරියසේන

සිහින විජිතේ.. සරන්නේ සදා..
හමුවන්න පියවි විජිතයේ.. ජීවිතේ.. //

හිමවතේ සිසිල ඔබයි සිතමී..
වනමලේ සුවඳ ඔබයි සිතමී..
සතුටු පිරි සාගරේ
සඳකැන් ඔබයි ආදරේ..

සිහින විජිතේ..

හැම දිනේ සිහින ලොවේ නොරැඳී
හෙට දිනේ පියවි ලෙසින් හමුවී
සෙනෙහසින් ලංවෙලා
විමසමූ සිතින් යාවෙලා..

සිහින විජිතේ..
Song title: Sihina Vijethe Saranne Sada The author: Premakeerthi De Alwis The singer: Priya Suriyasena Submitted by: Site Administrator