SORT LYRICS BY NAME:

Senasuma - Senaka Batagoda

සැනසුම - සේනක බටගොඩ

සැනසුම හොයනව යන යන තැන
සැනසුම දැනෙනව ඇති තැන
ජීවිතය පුරාවට ලැබුනාත් මදි සැනසුම

අපි ගැන දන්නවනාම් අපි සැම
නුඹ ගැන දැනෙවි පරතෙරටම
මට විෂ්වාසයි ඒ තැන උපදී සැනසුම

සැලකුම් තැන් හඳුනාගෙන
ජීවාත් වෙන ඔයා විඳිනවා, ලබනවා සැනසුම

බැලුවම දැනෙනව හැම තැන
ගැලවුම ලේසිම නැහැ ඇලුනම....
Song title: Senasuma The author: Senaka Batagoda The singer: Senaka Batagoda Submitted by: Janith C Jayasundera