SORT LYRICS BY NAME:
101 results found (0.007 seconds)
අඩවන් දෑසින් පවසනු රහසින් ජීවිතයේ රස මේ යැයි විගසින් // පමා වෙවී ඉඳිනට නැත වේලා කාලය ඉගිලී යයි ඉගිලී යයි සුපුල් දෙතොල් රතු පැහැයෙන් තවරා මීවිත උතුරා යයි උතුරා යයි අඩවන් දෑසින්......
අඳුර බිඳින්නට රැයක් දවාලු ලන්තෑරුම් නිවලා තිමිරයෙ තිරකඩ අරුණෙහි බිඳහැර හිරු තව දවසක් ගෙනැවිල්ලා මතකය නම් වූ මළ පොත පෙරලා මළගිය ඊයේ සිහිපත් කළ මැන පැතූ පැතුම් අත් මිට මොලවා ගත් දෑතෙහි දසැඟිලි...
ඇගේය ඔබ දැන් ඇගේය සිරුරින් ඇගේය මගේය එනමුත් මගේය හදවත මගේය අගේය ඔබ මට අගේය කඳුලැලි නැගේය මගේය ඔබ නම් මගේය සැමදා මගේය.. ඔබ මට ජල ධාරාවක් වගේය සීතල ජල ධාරාවක් වගේය ඒ ජල ධාරාවම දැන් ඇගේය එනමුත්...
අහස් ගැඹේ තරු කැට ගානේ.. පොළෝතලේ වැලි කැට ගානේ.. නිල් සයුරේ රළ පෙළ ගානේ.. ආදරෙයි මං ආදරෙයි..// වඳුළු සිරස පිපි මල්ගානේ විහඟ තුඩක කිචි බිචි ගානේ..// සිහිල සිඹින මදනල ගානේ ආදරෙයි මං...
වසා ගං දොර මගේ හිමියනි නුඹට රිසි නම් යන්න යන්නෙමි ආලයක් නැතී තාලයක් නැතී විජිතයේ කටු ඔටුණු හැර යමී කාළයක් අපි ආදරෙන් සිටි සොඳුරු මතකය අරන් යන්නෙමි බැන්ද රන් දම් මගේ ගෙල වට මුදා...
අහස නුඹ මෙතරම් සැඩ යැයි දැනුනෙ මහ වැසි වැටුනාමයි පොළොව නුඹ මෙතරම් රළු යැයි හැඟුනෙ නියගය ආවාමයි..// රෑට තරු ඉසිනා අහසට අඳුරු සිත් ලැබුනේ කොහොමද නේක මල් සදනා පොළොවට නපුරු සිත් කොයිඹින්...
අහස පොළව වටපිටාව හරිම හිස්තැනක් ගහක් කොලක් දියක් නොමැති කාන්තාරයක් ඇදී එන්න ඒ මොහොතේ හඬා වැටෙන හද මඬලට ඔබයි මමයි ඉන්නා තැන කොහෙද තනිකමක් නැහැනෙ තනිකමක්... කණක මිණක තරුවක රුව නොපෙණුනි ඔබ දකින...
අහස සේ ඔබ අනන්තයි සයුර සේ ඔබ අනන්තයි මේ විශ්වයේ මා දකින්නේ…… ඔබම පමනයි ඔබ අනන්තයි වෙන තතක් හැඩවෙන තැනක් ඔබ මදු විතක් උතුරන තැනක් ඔබ තෙලි තුඩක් දැවටෙන තැනක් ඔබ පන් හිදක් ගැවසෙන තැනක් ඔබ අඩ...
අහස උසට නැග ගියාට නැහැනේ අහසේ රැඳෙන්නේ අහසේ මාලිගා තැනුවට අපි පොළොවේ සිටින්නේ ලඹ කැටයේ අත්වාරුව බිත්ති දිගේ නගින්නේ බිත්තිය ඉහලට යනකොට අපි පොඩියට පෙනෙන්නේ සිමෙන්ති කඳුලින් දියකර සත්...
අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන හිනිමන් බදිනු බැරි පොළොවයි ඔබ මට තරුවක් විලසට රෑකල පතිත වෙමි.. ගඟේ වතුර නැ ඉහලට ගලා ගියේ අසනි හඩින් නැ කදුබිම් සසල වුනේ ගඟ කවදා හෝ මුවදොර හමුවෙනවා ලොව කැළඹුන...