SORT LYRICS BY NAME:
101 results found (0.007 seconds)
අප හමුවුන තැන තනියෙන්.. ඔබ විතරමයි ඉන්නේ.. ඔබ හැරගිය හැටි සතුටින්.. ඉන්නවද නෑ දන්නේ.. කවදාවත් ඔබ නාවත් තරහ නෑ හිතුනේ.. එක පාරක් දුටුවානම් කඳුළු නෑ දෙන්නේ.. මතකේ අපගේ රැදිලා මනසේ.. සුසුමන්...
අපෙ හැඟුම්වලට ඉඩදී මොහොතක්, ඉඩ ලබා ගනිමු තරමින් වියතක්, හඳපානේ මද අඳුරේ.. අත් පටලා යමු ආයේ.. ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී.. මම මගෙ හෙවනැල්ලෙන් මිදී.. අවුදින් හෙමින් රහසින් මුමුණා.. හඳපානේ මද...
අපි ඈතට ඈතට පා නගලා ඝන වනන්තරේ අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ කාත් කවුරුවත් නෑ එන්නේ ඉඳුල් නොවේ රුදු මිනිස් ඇසින් අපේම පුංචි ලෝකයේ අපි ඉන්නේ බඹරුන් විතරයි තනියට ළඟ ඉන්නේ අපි ඈතට.... කෙසේද...
පිහිටක් නැති සරණක් නැති සතුටක් ඇති මුහුණක් නැති මේ සසර දනව්වේ.... අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා.....බුදු හාමුදුරුවනේ....// හබලක් නැති ඔරුවක් ඇති මිනිසුන් වෙති වෙරළක් නැති අපි අසරණ වෙලා...
සී සී කඩ විසිරුනු සිතිවිලි, දිය බුබුලේ නලියන පෙනකැටි වාගේ.. නැතිවැ හුදකලාවෙ තනිවී සිටියාම, සිහින ආකරේක වැටුනා වගේ.. නිමක් නෑ මෙහොතින් මොහොතට ගෙවනා කාලය.. දැනෙනවා කාටත් එක විදිහට.. ගිනියම් ඉර,...
අර සඳ පළුවෙන් නුඹව පෙනෙයි පාළු සිතේ විඩා නිවෙයි මේ සුවිසල් පුර තනිව ඉන්නට මට ඔය සිත සවිය ගෙනෙයි // තුරු හිස සිඹ සිඹ වැද මද නළ මුමුණන විට ගී සවනට // අපි ඇල් හේනේ පැල් මැස්සේ ගැයූ ගීත එයි...
ඇරඹුමම කඳුලක් වෙලා මා බලා ඉද්දී ඒ දිහා ආ තුරක් දුර වැඩි නිසා අවසානයට පෙර ඈ ගියා දුක් බරව කවියක් ලියා එහි පද පෙලක් අඩුවෙන් තියා අරුත පසිඳින්නට කියා අවසානයට පෙර ඈ ගියා ශෝකාන්තය එනතුරා එහි...
අරලිය ලන්දට – සඳ පායන කොට තුරුලිය මල් වට – බඹරු බමන විට සිය සිය සිය දහසට – ඇඟිලි ගණිනා මට ඔබ ගැන සිහිවෙනවා.. එතකොට ගී පද ලියැවෙනවා… රඹවන් හේනේ – කරල් පැසෙන කොට අඹ මල් ගානේ – ගිරව් හඬන...
අරුණළු පැතිරෙන‍ හිමිදිරි යාමේ සිතුවිලි පව්වේ පෙරදිග අහසේ හිමියනි මම බුදුරැස් දැක ගත්තෙමි... හිමියනි මම බුදුරැස් දැක ගත්තෙමි... කළුවර ගොමුකොට ගිමන් දවන මඟ ගමන් කලෙමි දුර සසර පුරා...// පස්කම්...
ඇස්‌ දෙක වාගේ හිටිය දෙන්නට මේ මොකද වුනේ ඔබෙ අත ගන්න පවා වාසනාව නැද්ද අනේ දෙන්නට මොකද වුනේ පෙම් ලෝකයේ කොතරම් අවහිර බාධා තිබුණත් එක හිත ඇත්නම් බෑ වෙන් කරන්න සිහිනෙන් වත් ඔයාගේ නම රැදුනේ මගෙ මේ...