SORT LYRICS BY NAME:
101 results found (0.006 seconds)
අනාත මාරුතේ කුණාටු සාගරේ දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ… අතීතයට වඩා පැරණි අපේ ආදරේ අපි දෙන්නා හැඩූ හැඩුම් දනී සාගරේ සදා වෙනස්‌ වෙන්න එපා මැණික මා කෙරේ දිවිය තියෙන තුරු මගේ ඔබයි...
අඬන්නේ ඇයි සුදු මැනිකේ කියන්න පණ මාගේ හෙලන්නේ ඇයි කදුලැලි ආදර නිල්මිණි දෑසේ ඔයාව ජීවිතයේ මට හමුවුණ මුල් දවසේ සිනාවේ දෑසේ අහිංසක ආදරයයි තිබුණේ කියාපු මිහිරිකතා තවමත් ඇහෙනවා වාගේ ප්‍රියාවී රැක...
අඬන්නේපා සුදු මැණිකේ මා ඔබ ළඟමයි ඉන්නේ අඩන්නෙපා සුදු මැණිකේ මා නැත ඔබ හැර යන්නේ// රෑ දාවල් යයි ගෙවිලා මම ඉමි ඔබ වෙත රැදිලා මධු රස බසකින් නළවා මම ඉමි පාළුව පලවා අදමෙන් හෙට...
අන්දර යායේ වැව්තාවුල්ලේ සක්මන් කරනා අප්පච්චී දොලේ දියයි මට කෙතේ නිලයි ගහ වැලේ මලයි මට අප්පච්චී...// වළාකුලේ දා බිදු තවරා මහපොළවට මහ වැසි ගෙනෙනා...// දිවි ගමනේ ඉම කදුමුදුනේ හිද පිතු සෙනෙහේ...
අඳුරේ මැදියමේ නිදි වරා වැපිරූ සිහිනේ කඳුළු අතුරා පුළිඟු සැඟවූ සිහිනේ මොහොතක් ගැවසෙන්න අහම්බෙන්වත් හමුවී යමුද වචනයක් කියනවද තව එක දවසක් ගෙවා ගන්න සිහින අතැර ගිය ජීවිතේ මරණ ආගාධයේ...
අනේ යාල් දේවී නෑ ගමන් ගියේ නෑ බෝ කලෙකින් හිස පලඳනාවේ තිබුනා ලියලා කන්කසන්තුරේ කියලා අනේ යාල් දේවී පොර කුකුලන් රඟනා දෙමංසලේ අපි ආගිය මඟතොට වල් වැදිලා කටු පඳුරු වැටෙන් දුර ඈත ඉමේ මුතු පවුර...
මල මිලින වෙලා මුඳු සුවඳ ගලා මගේ ලොවම වෙලා ඇත තවමත් අංජලිකා සඳ නැතද රැයේ නිල් සළුපිලියෙන් සුරඟනක වෙසින් ඔබ තමත් හිනැහෙනවා අංජලීකා.. මට පෙනෙන දුරින් මට ඇහෙන සරින් තවමත් ඔබ සිටී බලා මද...
අනෝතප්ත විල නෙළුම නෙලාලා පීරා වරලස මල් ගවසාලා නාග ලොවින් බැස නාලිය ගමනින් වරගන පිරිවරිනා එරන්දතිය එනවා.. සිතක උපන් දොල සංසිදුවාලා මතක සිනාවෙන් මුව සරසාලා ඉරට මුවාවෙන් සඳට මුවාවෙන් සිතට...
අප හමුවූවත් නොවුණත් කාලය ගතවී යනවා අප තනිවූවත් නොවුණත් ලොව එකසේ පවතිනවා // ලොව මල් පිබිදෙන්නේ යළි පරවෙන්නට නම් අප හදවත් එක්වන්නෙත් වෙන්වන්නට නම් යළි වෙන්වන්නට නම් අප හමුවූවත් නොවුණත් කාලය...
අප හමුවීම වෙන්වීම දෝ ආදරේ මට රිදවන්නෙපා ආයේ සංසාරයේ මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන්... පෙම්වන්තියේ මා හැඬුවා දරා ප්‍රේමේ නමින් වේදනා ඒ සිත යාමේ සැමරුම්...