SORT LYRICS BY NAME:
117 results found (0.007 seconds)
මිහි මඩලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා.. අහස තලෙන් මරු කතරට වහින වැස්ස අම්මා… නිල් දෙරණේ තුරුලිය මත මල් සම්පත අම්මා.. තුරුලිය මත පිපි කුසුමේ ඵල සම්පත අම්මා… සිය දහසක් නෙක ලෝ දා එළිය කරන...
මිහිදුම් සළු තිර පැළඳි නමුණුකුල සෙවනැල්ලේ මුළු ලොවින් සැඟව ගමු නිකෙලෙස් හද බැඳි විකසිත ආදර තේමා ගීතය එක්ව ගයන්නට // වන ගැබ වන පල නෙලා ගෙනෙන්නම් වන මල් දහරින් මාල ගොතන්නම් පෙම් රකුසන්ගෙන් ඔබ...
මිහිමඩලේ අදුරු කුසේ දිය උල්පත අම්මා… අහස් තලෙන් මරු කතරට වහින වැස්ස අම්මා… නිල් දෙරණේ තුරුලිය මත මල් සම්පත අම්මා… තුරුලිය මත පිපි කුසුමේ පල සම්පත අම්මා… සිය දහසක් නෙක ලෝ දා එලිය කරන...
මිහිරියේ ගැමි ළඳේ මිහිරියේ ගැමි ළඳේ කැලේ මල් සුවඳ මුසු මිහිර දෙන නව උදේ පැන් පුරා කළය ගෙන තබා ඔබ මුදු බඳේ අහිංසක මුව දෙනක ගුණය රැඳවූ හදේ උදෑසන මා දකින මිහිරියේ ගැමි ළඳේ ඔබ මුහුණු දකින් විට...
මින්දද හීසර වැදී සැළෙන හද නංවන දුක්‌ ගී ඔබට ඇසෙනවද නන්දන මල් අතුරා ඇති යහනට කන්ද කපා පායන් රන් පුන් සඳ තුරඟෙකු පිට නැගි නීල වලාකුළු ගුවන් ගැබෙන් ඔබ ඇදෙන වෙලේ පිබිදුනු දෑසින් බලා හිඳිමි...
මිණි මිණි පොද වැටේවි මල් මිණි දැදිරි වේවි - ඔබ එනවා නම් දේදුනු පාලම උඩ හැන්දෑවේ මම ඉන්නම්....// ලා සඳ පළුව ඇවිත් නිල් දිය මුදුනින් රන් තරු මාල බැදන් රන් වන් අහසින් අද හොදම දවස - අද හොදම...
මිනින්දෝරු කන්තෝරුවේ මුලාදෑනි ටික සුදු බණ්ඩි මගේ නිදා ඉන්න ඉඩම මනිනවද ඈ ඇහැ ඇරේවි යන්න හොදයි දංවැල් අරගෙන තරහ අවසරයි යනවද දංවැල් අරගෙන පිං කුඹුරු නෙලන කාලෙට මට හීල අරන් එන හිස විසාදියට තෙල්...
මිනිසා සඳට ගියාලූ මිනිසා පුදුම වුනාලූ බිම බැලුවාලු - උඩ බැලුවාලූ මිනිසා සඳට ගියාලූ... මිනිසා දන් දෙනවාලු දුගියා පින් දෙනවාලූ දන් දෙනවාලු පින්දෙනවාලු මිනිසා සඳට ගියාලු... මිනිසා දියුණු...
මිනිසා සුවඳයි මල සේ නුවණින් එළියයි හිරු සේ පරවී වැටිලා ඒ හිරු මල මේ දෙරණේ පොළවේ උරුමේ කියමින් බිලිදී විහිඟුම් ගුණදම් දහසින් මියෙනා සටනින් අඟලේ හිමිකම් සොයමින් ලොව නහවා සෝ කඳුලින් සැනහේ ජය...
මිරිඟුව පරදා තුරඟෙකුගේ වේගයෙන් දස දිග පුරා දෙනුවන තියුණුව යොමා මිරිඟුව පරදා තුරඟෙකුගේ වේගයෙන් දස දිග පුරා දෙනුවන තියුණුව යොමා පරතෙරම සොයා දළ රළු මඟ පහුකරන් දිගු ගමනට මගේ වෙහෙසියි ඔබ...