SORT LYRICS BY NAME:

Miriguwa Parada - Chithral Somapala

මිරිඟුව පරදා - චිත්රාල් සෝමපාල

මිරිඟුව පරදා
තුරඟෙකුගේ වේගයෙන්
දස දිග පුරා
දෙනුවන තියුණුව යොමා

මිරිඟුව පරදා
තුරඟෙකුගේ වේගයෙන්
දස දිග පුරා
දෙනුවන තියුණුව යොමා

පරතෙරම සොයා
දළ රළු මඟ පහුකරන්
දිගු ගමනට මගේ
වෙහෙසියි ඔබ හුරු කලේ

පරතෙරම සොයා
දළ රළු මඟ පහුකරන්
දිගු ගමනට මගේ
වෙහෙසියි ඔබ හුරු කලේ

ඕ ඕ ඕ....

මිරිඟුව පරදා
තුරඟෙකුගේ වේගයෙන්
නිම්හමුවන තුරා
මාවෙමි රුපුලෙන් ඔබේ

මිරිඟුව පරදා
තුරඟෙකුගේ වේගයෙන්
දස දිග පුරා
දෙනුවන තියුණුව යොමා

ඕ ඕ ඕ....

මිරිඟුව පරදා...
Song title: Miriguwa Parada The author: Unknown The singer: Chithral Somapala Submitted by: Sashen Pasindu