SORT LYRICS BY NAME:
117 results found (0.007 seconds)
මේ ගුරු පාරේ මේ දොළ අයිනේ අපේ රහස්‌ ඇත සැඟවීලා අපේ රහස්‌ ඇත ලියැවීලා පටු මාවත් වල දූවිලි අතරේ අපගේ ඉපැරණි පිය සටහන් ඇත දොළ මත දිදුළන පෙණ පිඬු අතරේ අපේ කතාවේ කෙටි පටුනක්‌ ඇත ඉර හඳ ඇසුවා...
මේ කඳුලු බින්දුව මගේ නොවේ එය ඔබේමයි ඇඳ වියල ලඟ අඬ සඳින් දිදුලන මළ තාරකාවක සිහින කැටි වුන මේ කඳුලු බිඳුවේ අයිතිකාරිය ඔබ තමයි හඬන්නට කිසිදා නොදැන සිටි මට මලපොත කියා දී නොකියාම ගිය මේ කඳුලු...
මේ මැයි ගහ යට දවසක් දා වැස්සට අපි උන්නා රතු කැට වාගේ මැයි මල් පිපි පිපි අපට සෙවණ දුන්නා අපට සෙවණ දුන්නා මැයි මාසේ එක සැන්ඳෑ වරුවක සීතල වැහිපොද වැටෙන වෙලේ ආදර වියෝවක් සිතින් එබෙන සඳ වැහිපොද...
මේ මල් යායේ මා හා එක්වීලා ඈ පෑ සිනා ළංවෙලා රෑ තරු වාගේ නිවුණා මැළවීලා මා දෑසේ දී වේදනා මා දෑතේ වෙලිලා එදා රෑ සීතේ සඳපානේ පියනැඟුවා ඒ චායා සිහිනේ යාවී ඈ මාගේ නෙතු දෑලේ දුක සැදුවා සෝ ගීතේ...
මේ මල් යායේ මා හා එක්වීලා ඈ පෑ සිනා ලංවෙලා.. රෑ තරු වාගේ නිවුණා මැලවීලා මා දෑසේ දී වේදනා..// මා දෑතේ වේලිලා එදා රෑ සීතේ සඳපානේ පියනැගුවා.. ඒ ඡායා සිහිනේ යාවී ඈ මාගේ නෙතු දැලේ දුක...
මේ තරම් සියුමැලිද කළු ගල් හිතන්නටවත් බැරි නිසා මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා // කලා වැව ලඟ ඉලුක් හෙවනක මැටි පිලක පැදුරක් එලා රිදුම් පිරිමදිමින් බලයි ඔහු මැරෙන ඉපදෙන රළ...
මීදුමෙන් වැසී කදුයාය සලිත වී ඔය වාගෙ සීතලෙන් නලියාවි කිති කැවී නීල නිම්නයේ රතු රෝස මල් පිපී අපි වාගෙ ආදරෙන් හිනැහේවි ලං වෙවී ලා හිරුගේ සෙවනේ විඩා නිවා ඒ සුවයේ නැළවෙන්න නෙත් පියා සේද නිල්ලේ...
මීන නුවන් යුග කඳුළු සදාගෙන දුරු කතරේ තනි වූ යුවතී නිදි නැති රෑ සුසුමන් පවනේ ගැයු ගී මී බඳුනේ රැඳුණේ ගැයු ගී මී බඳුනේ රැඳුණේ බාලේ ඉඳන් පෙම් සිතුවම් ඇඳි අද වෙන් වී නුඹ හිම පියසේ කාල වලා නැග...
මෙහෙණියක වී සසර කතරින් එතෙර වන්නට පාරමී පුරනා ඔබ පෙම්වතියක ලෙසින් එදා මා පෙමින් එදා මා ළඟ උන්නා අවිහිංසක ඔබ අවිහිංසක මා දෙගුරුන් හමුවේ ගැරහුම් ලැබුවා මා රිදවන්නට නොහැකිව ඔබෙ හද දහස් වරක්...
මෙත් මල් පිබිදේවා සිත් තුල මෙත් මල් පිබිදේවා කරුණා ගුණ දේවා සිත් තුල කරුණා ඉතිරේවා // තණ්හා අශා වෛරේ ක්‍රෝධේ සංකා නැති වේවා // පාපේ ද්වේශේ මෝහේ මානේ මෙලොවින් දුරු වේවා මෙත් මල්...