SORT LYRICS BY NAME:

Mee Mal Yaaye - Edward Jayakody

මේ මල් යායේ - එඩ්වඩ් ජයකොඩි

මේ මල් යායේ මා හා එක්වීලා
ඈ පෑ සිනා ළංවෙලා
රෑ තරු වාගේ නිවුණා මැළවීලා
මා දෑසේ දී වේදනා

මා දෑතේ වෙලිලා එදා
රෑ සීතේ සඳපානේ පියනැඟුවා
ඒ චායා සිහිනේ යාවී
ඈ මාගේ නෙතු දෑලේ දුක සැදුවා

සෝ ගීතේ සවනේ යාවී
මා ලොකේ තනිවූ සේ මට හැඟුනා
ඈ මා හා පෙරදා මැවූ
ඒ මායා මීදුම සේ දුර ඇදුනා
Song title: Mee Mal Yaaye The author: Unknown The singer: Edward Jayakody Submitted by: Site Administrator