SORT LYRICS BY NAME:
117 results found (0.143 seconds)
මුළු ලොවම නැති උනත් එකම හදවතක් ඇත ඔබේ නාමයෙන් ඇත ඔබේ නාමයෙන් // ඔබේ සෙවණෙහි රැඳී ඉන්නට වරම් නැති වූ ලෝකයෙන්... // වෙන්ව සිටිනා හුදකලාවේ... එකම එක හදවතක් ඇත ඔබේ නාමයෙන් මුළු...
මුණි සිරිපා සිඹිමින්නේ සමනොළ ගිරි පෙදෙසින්නේ මඳ සුළඟයි මේ එන්නේ මගේ පුතා නැලැවෙන්නේ ජාතික රණ දෙරණ මතේ ගැටී වැටී මළ මොහොතේ සුන්දර සුරඹුන් ගෙ අතේ නැළවෙනෙ බව සිතනු පුතේ නිදහස්‌ හිරු පායනවා දෑ...
මුතු කඳුලින් මා දෙනෙතේ පෙම් සිතුවම් බොඳ වන්නේ රිදවන්නද වෙන්වූයේ තනිවෙන්නම් මා // සඳ මඩලේ තරු පොකුරේ රුව ඇඳුනේ ඔබගේ මද පවනේ මල් ගොමුවේ සුවඳ දැනේ ඔබගේ කඳුළැල්ලෙන් හසරැල්ලෙන් සැනසෙන්නම්...
මුතු සෙව්වෙමි මුතු ද හමු වුණා මිණි සෙව්වෙමි මිණි ද සතු වුණා රන් සෙව්වෙමි රන් ද හිමි වුණා නොලද එකම දෙය පමණකි ඔබගෙ ආදරේ..// මල් පැතුවෙමි මල් ද පිබිදුණා පැණි පැතුවෙමි පැණි ද ඉතිරුණා // රස...
මුතු වරුසාවක් වැහැලා නෙත අපගේ බැඳුණ දිනේ ඔබයි මමයි ජීවිතයේ සුවයක් ලද ඒ සොඳුරු දිනේ ... // බින්දු බින්දු වැහි වැටුණා සෙවණ සොයා නෙත ඇදුණා දෙනෙතේ දැක ආරාධනා ඔබ මා අසලට ආ දිනේ මුතු වරුසාවක්...
මුව මුඛ්‍යා ලතා පිපි රංසාගනන් විල් නෙලුමාසනෙන් ආ ළඳේ ඔබ භාග්‍යා සරෝජාවියේ ස්වර්ණා භර්ණා පැහැයෙන් දිලේ මා හද ප්‍රේමාගනේ රෑ නුඹ රාසෙන් ළඳේ බඳ මණිමේඛලාව මුදා අනුරාගෙ නගන් නොනිඳා ආකාස ගං චන්ද්‍ර...
මුවරද බර පිපි මල් ගොමු අතරේ නැත ආදරේ දේදුන්නේ පැහැ රේඛා අතරේ නැත ආදරේ හඳපානේ ගඟ දිය රැළි අතරේ නැත ආදරේ ඝණ අඳුරේ හුදකලාව නඟි කඳුලකි ආදරේ තුරු වදුලේ ඇල් හෙවනැලි අතරේ නැත ආදරේ රත ලවනේ පෙම්...