SORT LYRICS BY NAME:

Jothipala H.R - ජෝතිපාල H.R.

Showing all 51 lyrics belongs to the artist.
පායා ඇයි හි‍නැහෙන්නේ නිල් ගුවනේ තරු රාශි ඇතිවී නැති වී නම් ඇගෙ මුහුණේ නිල්වන් දෙනෙතේ කාන්ති...// ඇගෙ වත මට නොපෙනේ නම් පුන්සද ඇයි හිනැහෙන්නේ...// නැති දා ඇගෙ ගී රාවේ කොවුලනි ඇයි ගී...
පණ වාගේ හිටියාට වෙන් වීලා ගියදාට පෙම් ලෝකයේ මතක ටික කාලයයි ආදරය ඒ නම් සැනසීම දේ නම් ඇයි මෙහෙම ශෝකේ සදා // ආලයට අත දුන්න ආදරිය කෝ දැන් වෙන් වෙන්න හිතුවාද මුලදී මගෙන් // හදවත පලලා උණු ලේ...
පතනා දේ සුන් වේ නම් නොසිතූ දේ සිදුවේ නම් පතනා දේ සුන් වේ නම් නොසිතූ දේ සිදුවේ නම් මේ සෑම දේම සිහිනයකි බලන් සිත් යොමන්../// සුළු මොහොතක අපි සැනසෙන්නේ යළි මහමෙර සේ දුක්‌ වන්නේ කිසිවක්‌...
පතනා දේ සුන් වේ නම් නොසිතූ දේ සිදුවේ නම් මේ සෑම දේම සිහිනයකි බලන් සිත් යොමන් සුළු මොහොතක අපි සැනසෙන්නේ යළි මහමෙර සේ දුක්‌ වෙන්නේ කිසිවක්‌ නෑ සදහට රැඳුණේ ජීවය තණ අග පිණි බඳුවේ // මේ සෑමදේම...
පෙරදිනක එදා හමුවූවේ කොතැනකදෝ මට මෙන්ම ප්‍රියේ ඔබටත් එය අමතකදෝ ඔබ නොදැක එදා එක දවසක්‌ ගතවුණිදෝ ඒ දවසද කල්පයකට දිග වැඩි නේදෝ සා දෙනක ලෙසින් අවිහිංසක මගෙ සෙවනේ ඒ ගෙවූ අතීතේ // ඔබ වෙනුවෙන් හා...
පෘතුගීසී කාරයා රටවල් අල්ලන්න සූරයා හතුරු රාජ මාරයා මුළු ලෝ හොල්ලන්න වීරයා කොළඹට ආවේ ඉඳලයි ලිස්‌බන් නගරේ අප ආ පාරේ පැතිරේ විනෝද මිහිරේ පැතිරෙයි විනෝද මිහිරේ /// අපේ තුවක්‌කු හොඳ හැටි කාල...
රුවන් වලා විමානේ සිරි යහනාවෝ දුටුවාදෝ..// දෝතින් ඔබේ අරගන්න මා සතපන්න ඒ යහනාවේ..// රුවන් වලා විමානේ සිරි යහනාවෝ දුටුවාදෝ.. මේ දෑත සීතල ඇයිදෝ... මට පවසන්න කොඳුරා ලඳේ.. නෑ තාම උණුසුම...
සැලෙන ලෙලෙන දළුව විලස නිතඹ නළෝලා ප්‍රිය උකුළු මුකුළු කැකුළු කුමුදු සිනහ නගාලා ළිංවතුර පිරිණු කළය ලලිත උකුලේ තබාලා මල් ඔමරි බොමරි ගමනක යන මට පිටුපාලා අඩ සඳයි ඔබේ නළල් තලේ පෙනෙන්නේ රණ මොණර පිළයි...
සරා සඳේ සිනා සේලේ ගිලිහී වැටිලා වලා තලේ ඔබේ දෑසේ සිනහා මැවිලා තනිවී අඳුරේ සුසුමේ වෙලිලා...... වැතිරී සීත මීදුම් යායේ හදේ වේදනා හඬා වැටේ එදා ඇසූ ඔබේ ගීතිකා සරා සඳේ...... සැඟවී ඈත මේ...
සීත සුනිල් දිය දහරා ලා නිල් කඳු මනහාරා තුරු ලිය පිරිලා වන මල් පිපිලා හිත අලවයි ඇස නලවයි // තුන් සරණේ කවි කියලා ධර්මරාජ ගල නැගලා ගෙත්තම්පානේ ගෙත්තම් කරලා මහ ගිරිදඹ පසු කරලා යං යං යං හනිකට...