SORT LYRICS BY NAME:

Pathanaa Dee Sun Wee Nam - Jothipala H.R

පතනා දේ සුන් වේ නම් - ජෝතිපාල H.R.

පතනා දේ සුන් වේ නම්
නොසිතූ දේ සිදුවේ නම්
මේ සෑම දේම සිහිනයකි
බලන් සිත් යොමන්

සුළු මොහොතක අපි සැනසෙන්නේ
යළි මහමෙර සේ දුක්‌ වෙන්නේ
කිසිවක්‌ නෑ සදහට රැඳුණේ
ජීවය තණ අග පිණි බඳුවේ //
මේ සෑමදේම සිහිනයකි
බලන් සිත් යොමන්

ලොව සුන්දර දේ නොපෙනේ නම්
දෑසක්‌ කුමකට ලැබුණාදෝ
මේ සෑම දේම සිහිනියකි
බලන් සිත් යොමන්
Song title: Pathanaa Dee Sun Wee Nam The author: Unknown The singer: Jothipala H.r Submitted by: Site Administrator