Pruthugisikaaraya - Jothipala H.R
පෘතුගීසී කාරයා - ජෝතිපාල H.R.
පෘතුගීසී කාරයා රටවල් අල්ලන්න සූරයා
හතුරු රාජ මාරයා මුළු ලෝ හොල්ලන්න වීරයා
කොළඹට ආවේ ඉඳලයි ලිස්‌බන් නගරේ
අප ආ පාරේ පැතිරේ විනෝද මිහිරේ
පැතිරෙයි විනෝද මිහිරේ ///
අපේ තුවක්‌කු හොඳ හැටි කාල තුවක්‌කු
ගහන්න වෙනවා වැදුනොත් ලෝකෙට මුක්‌කු
වැදුනොත් ලෝකෙට මුක්‌කු ///
කන්න හපන්නු බොන්නත් හරිම හපන්නු
ඊටත් වැඩියෙන් යුද්දෙට හරිම හපන්නූ
යුද්දෙට හරිම හපන්නු විනෝද මිහිරේ...
Song title: Pruthugisikaaraya
The author: Unknown
The singer: Jothipala H.r
Submitted by: Site Administrator