SORT LYRICS BY NAME:

Jothipala H.R - ජෝතිපාල H.R.

Showing all 51 lyrics belongs to the artist.
මා ඉන්නම් ගීත සංසාරේ හංගා වේදනාවෝ මේ මා නොගැයූ මගේම කතන්දරේ නෑසේදෝ මට රහසේ හඬන්න පැතුම් හදේ // සුසුමින් මා කඳුලින් මා ඔබ හමුවේ බිහිවූවා ගීතේ ජීවිතේ වියෝග කතන්දරේ නෑසේදෝ මට රහසේ හඩන්න පැතුම්...
මා ලැබු ජීවිතයේ සැනසුම ඔබ සතුවේ සුදු ඔබ මොනවා කළත් අහිතක්‌ නෑ සිතුවේ පැමිණෙන දුක්‌ පැණි රසයි ලැබෙන දෙයක්‌ දෙන්නාටයි රත්තරනේ ඔයා ඉන්න පොඩි පැල්පත මට සැපයි දෑත දෙපය ජීවිතේ සවි ඇතිතුරු මේ...
මහද නමැති වන බඹරා ළංවී කණට ඔබේ ආදරේ කියයි මෙසේ හ්ම්... හ්ම්.. ම්ම්ම්ම්ම් මලින් මලට ඉගිලිලා - රොන් උරන්නේ නෑ මෙමා ඉගිල එන්නේ ඔයා ලඟටනේ කටු අත්තක හැංගිලා - අයින් වෙන්නේ ඇයි ඔයා රෝස මලට පමණි...
පුන් සඳ රන්තරු ගිලිහෙද්දෙන් සුන්දර ළා හිරු නොනැගෙද්දෙන් ඔබ මා ළඟ නිරතුරු පසුවෙද්දෙන් නෙත් පහනින් පැල එළිවෙද්දෙන් මල් එතනෝ - ප්‍රිය මල් එතනෝ මගෙ හද ඔබ ළඟ මල් එතනෝ ගෙල වට කර හත් ඉරි...
මේ දෑස මගේ පිංවන්තයි තේරුණේ දැන් තමයි... රන් රූපේ ඔබේ පෙම්වන්තයි තේරුණේ දැන් තමයි... ළඟ දුනුකේ මලකි දුර මානෙල් මලකි උඩවැඩියා මලකි මල් මැද මල් ළඳකි.. රණ මයුරා වරලයි අඬ සඳවන් නළලයි නීල...
මේ ගී කාටදැයි ඔබ දන්නවා ඇති සිත මගේ පිදු හැටී සිහිවේ නොනැවතී සිතුපැතු අන්දම රෑ දිවා අමුතුම ලොවක්‌ මවා මට මා අමතක වුවා දිවිය ගැන සිතා බලාපොරොත්තුවේ කඩතිර ඉරා පාළුව විඳ දරා... ඉවසමි...
මගෙ අත ඔබට හැර හිතවතියකට වෙන දුන්නොත් මගේ ජීවිතයකි කදුළු බොන මිනී වලක මා යටකර තබන දින වැහි නැති අකුණු පුපුරයි මගෙ වලට පැන|| මුලදි බැන්ද ආදරයක මිහිර දැන් සැනසීම සොයමි මගෙ පපුවට තද කරන් ශෝකය...
නින්ද නේන රාත්‍රීයේ මේ පාළු කාන්සියේ පායා අරුන්දතී තරුවෙන් එන්න කාන්තියේ කුමුදු කුමාරියේ ඔබ නිදනා යහන් තලේ කවුළුව සමීපයේ මම ඉන්නෙම් පවන් දැලේ ඉදුනිල් නුවන් පියා සැතපෙම් රෑ නිසංසලේ අරුණෝදයේ...
නිසසල හදවත සසලව කැළඹෙයි ගත සිත අවිවේකයි සසිකාමිණියේ මටම නොතේරෙන එකම රහස මේකයි දහසක්‌ දෙන මැද රසතැන් මුසුවෙන ගීතනු ලියැවෙනවා මියුලැස්‌ පරදන ඔබේ ඇස්‌ අභියස මගෙ දිව ගොත වෙනවා තෙරපෙන සිතුවිලි...
ඔබේ පෙම් වදන් නෑ එදාමෙන් ඇසෙන්නේ හදේ පෙම් හැගුම් නෑ එදාමෙන් නඟන්නේ සඳේ රන් කැළුම් නෑ එදා මෙන් දිලෙන්නේ විලේ මල් නෙළුම් නෑ එදා මෙන් පිපෙන්නේ මෙමා මුණ ගැසීමත් විඩාවක් වුනේදෝ මෙමා හා දෙඩීමත්...