SORT LYRICS BY NAME:

Mee Daasa Mage Pinwanthai - Jothipala H.R

මේ දෑස මගේ පිංවන්තයි - ජෝතිපාල H.R.

මේ දෑස මගේ පිංවන්තයි
තේරුණේ දැන් තමයි...
රන් රූපේ ඔබේ පෙම්වන්තයි
තේරුණේ දැන් තමයි...

ළඟ දුනුකේ මලකි
දුර මානෙල් මලකි
උඩවැඩියා මලකි
මල් මැද මල් ළඳකි..

රණ මයුරා වරලයි
අඬ සඳවන් නළලයි
නීල උපුල් දෙනෙතයි
නාරි ලතා ගමනයි...
Song title: Mee Daasa Mage Pinwanthai The author: Unknown The singer: Jothipala H.r Submitted by: Site Administrator