SORT LYRICS BY NAME:

Pana Waage Hitiyaata - Jothipala H.R

පණ වාගේ හිටියාට - ජෝතිපාල H.R.

පණ වාගේ හිටියාට වෙන් වීලා ගියදාට
පෙම් ලෝකයේ මතක ටික කාලයයි
ආදරය ඒ නම් සැනසීම දේ නම්
ඇයි මෙහෙම ශෝකේ සදා //

ආලයට අත දුන්න ආදරිය කෝ දැන්
වෙන් වෙන්න හිතුවාද මුලදී මගෙන් //
හදවත පලලා උණු ලේ දහරින්
කඳුලින් සුසුමින් මා මිය යන්නම්
පෙම් ලොව හමුවේ ආලය කෙරුවේ
ඇයි මෙහෙම ශෝකේ සදා //

ස්‌ථීර ආලයට මැරුණත් සැපක්‌ නම්
මා ජීවේ සැපතක්‌ ඉන් ලැබ ගන්නම්
නොසිතුව දේ වේවී වළකන්න බැහැනේ
කඳුලින් සුසුමින් මා මිය යන්නම්
පෙම් ලොව හමුවේ ආලය කෙරුවේ
ඇයි මෙහෙම ශෝකේ සදා //
Song title: Pana Waage Hitiyaata The author: Unknown The singer: Jothipala H.r Submitted by: Site Administrator