SORT LYRICS BY NAME:
56 results found (0.006 seconds)
ප්‍රේමයේ විල් තෙරේ යෞවනේ මල් වනේ ඇසෙන මේ ගී මියුරු රාවේ සිතක ආරාධනා ප්‍රේමයේ විල් තෙරේ සුසුදු හසකැන් සලා දෑස පෙරුමන් පුරා පාළුවේ තනි වෙලා කාටදෝ ඉඟි කලා ප්‍රේමයේ විල් තෙරේ... සීත...
පෘතුගීසී කාරයා රටවල් අල්ලන්න සූරයා හතුරු රාජ මාරයා මුළු ලෝ හොල්ලන්න වීරයා කොළඹට ආවේ ඉඳලයි ලිස්‌බන් නගරේ අප ආ පාරේ පැතිරේ විනෝද මිහිරේ පැතිරෙයි විනෝද මිහිරේ /// අපේ තුවක්‌කු හොඳ හැටි කාල...
පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත්.. මල් වට්ටියකට අරගන්නම්.. ඔබ හැමදාමත් ඉල්ලන තරු මල්.. එයට නෙලා පිළිගන්වන්නම්...// දේදුන්නක් ඔබ මට ගෙන ආවොත් විසිතුරු සළුවක් පියවී එයි.. පරසතු උයනේ සක්මන් කරනට ඉන්...
චන්ද්‍ර මණඩලේ සැතපුණ පුංචි සාවියේ මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ පාන නිවුණ සේ පාළුයි ලැයිම් කාමරේ මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ ලාභ රත්තරං දිලිසෙන පාළු වීදියේ ගෑණු ළමයි පියාඹලා ඉස්සරත්...
පුර පෝය හඳ විතරක් එවා නුඹ නෑවිදින් හිටියට ගමේ අමනාපයක් නෑ දරුවනේ යහතින්ද නුඹලා සෙයිලමේ සතපා උකුළේ උණුහුමේ අම්මා මිහිරියට ගැයූ මමයි පුතේ ඒ කවියා නැළැවිලි ගී ලියූ දුක්බර කවි කොයි තරම්ද මේ...
පුරාණේ ඔබට පිදු ආලේ ඇයට මම පිදුවා සිතාරේ වයන තත වාගේ සිත සෙමින් හැඬුවා // ඔහු පතා සිත සිතා ඔබ පෙර දිනේ හැඬුවා ඔබ කතා නැති නිසා මම නිහඬ වී සිටියා ඒ දිනේ පවා නිහඬ වී සිටියා පුරාණේ...