SORT LYRICS BY NAME:
56 results found (0.006 seconds)
පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ.. එය මකා දමා ගිය හැටි රහසේ.. නුඹ මෙතෙක් රැදී උන් මා මනසේ.. පෙම් පුරාවතක්.., නිමා කරන්නද මා කෙලෙසේ... නුඹ යන්නම යන්නම යනවානම් මට ඉන්න කියන්නට බැහැනෙ...
පෙම් පාට වෙලා සිත් යාය පුරා රතු මල් ගවුමෙන් සිරියා වෑහුණා රෑ සිහින නෙලා පෙම් පැතුම් මවා බලා උන්නු කාලේ දැන් උදා වෙලා වෙල් යායේ හමනා කිරි කෝඩු සිනහා ආදරේ හැඟුම් වත් කළා ලා දම් අහසේ පියඹන්න...
ආදරයේ පාවෙන හැඟුමක් ජීවිතයක් සෙව්වා..// පුරාණේ මගේ වූ ඔබේ ආදරේ මිරිඟුවක් තනිකමක් විතරමයි... පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවී.. ඔබ මාගේ.. සිත රැවටූ මායාවී...// මා ළඟින් ලංවෙලා - ඔබ එදා කී...
පෙම්බර මධු මගේ මා නැතේ ඔබෙන් මිදුනේ සුරූපී දේහ විලාසේ මැවේ මැවේ නයනේ පෙම්බර මධු මගේ // ලොවෙහි ඈත අනන්තේ පැලක් තුලේ නොපෙනී ඇතත් හොරෙන් හැන්ගීලා මගේ දුකත් නොදනී අරන් එමී ඔබ කැන්දා ඇසිල්ලකින්...
පෙනෙන නොපෙනෙන දුරක ඉදන්.. නුඹ ඇවිත් හිත ලඟට හොරෙන්.. ආවාට නොකියාම ජීවිතෙන්.. නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්.. දකින හිමිවන හීනයේ - නුඹ කොතැන හිටියා.. මතක සැමරුම් අතරේ - ජීවිතය තිබුනා.. හඩන...
පෙනුණු සුව දසුන් දස අත මිලින වී ගියා දකිනු රිසි නොවී හිතකට දෙවනවද ඔයා යහන මත වදී හිරු දෙවි දෙ ඇස පිය පියා ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා සෙල්ලම් ගෙවල් තනාගෙන වැලි බත් උයා කවා වල් කොළ කොටා...
පෙර දිනයක මා පෙම් කළ යුවතිය සිය පුතු නලවනවා මගේම ගීයක් නැලවිලි ස්වරයෙන් ඈතින් මතු වෙනවා...// නුරාව වෙනුවට ඉදුනිල් දෙනයන දයාව වෑහෙනවා.. සිනාසුනෙමි මම අවිහිංසක ඇය කෝල බැලුම් හෙලුවා.. පෙර...
පෙර එක දවසක සඳ නැති සවසක ඔබ මා සමුගත් ඉවුරු තලාවේ යළි අප හමුවේවා යළි අප හමුවේවා ආල හැඟුම් දෙන කොමල සිනාවෙන් මගේ පැතුම් ලොව සසල කලා සේ නීල නුවන් ඇති දෑල වලින් ඔය තවත් ලොවක්‌ ඔබ එළිය...
පෙරදා මැවු සිනා සැගවී කොහේ ගියදෝ ඔබ ලගින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ……// මේ සීත පවනැල්ලේ සිත සීතලෙන් ගැහෙන්නේ මල් නොපිපෙනා වසන්තේ උනුසුම් හැගුම් සිරවී ඔබගේ සෙනේ මවෙතින් මිදී ලතවෙවි නම් මේ...
පෙරදා මහ රෑ මා සිහිලැල් උර මඬළේ මුහුණ හොවා ගෙන ළසොවින් වැළපුන ඔබේ විඩාපත් නෙතින් ගලා ගිය කඳුළක කැළලක් ඉතිරි වෙලා උරහිස තැවරී වියැළුණු කඳුළෙන් ඔබගේ සුනරුත් පැතුමක ගිණි ඇත සදා දැවෙන්නෙමි ඒ...