SORT LYRICS BY NAME:
56 results found (0.011 seconds)
පාලු අඳුරු නිල් අහස මමයි ඈත දිලෙන තනි තරුව ඇයයි යුගයෙන් යුගයට හදවත් ඉල්ලන බලාපොරොත්තුව පැතුම ඇයයි පාලු අඳුරු නිල් අහස මමයි ඈත දිලෙන තනි තරුව ඇයයි අසාර වූ මහ පොළොව මමයි ගලා බසින දිය දහර ඇයයි...
පාර මාරු වෙන්නෙ ඇයිද මා දුටුවම නංගියේ මා එපා වෙලා නම් වෙන පාරක යන්නම් නැතිනම් ගම් පළාත අතහැර යන්නම් නැතිනම් ගම් පළාත අතහැර යන්නම් // උදෑසනට සුබ පතනා... උදෑසනට සුබ පතනා නුඹෙ සිනහ මනාවයි යස...
පරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකරයානෝ වෙසක්‌ පොහෝ දින දිනූ සේක ලොව බුද්ධ දිවාකරයානෝ සැනසෙමු පුද දී මුනි සිරිපාදේ පිහිනමු පිහිනමු බුදුගුණ මුහුදේ සනසා මුළු ලොව නොවන් ලබාදී පුණ්‍ය මහෝද දී...
පාරු පාලමෙන් කොළඹට ගැල් පේලිය සැපත් වුණා ගෑස් පහට ලං වෙනකොට අපි හොඳටම හවස් වුණා සෙක්කු වීදියේ කම්බා දැක උඹ මට මතක් වුණා කයිමන් දොරකඩ ඉඳපන් මං එනතුරු සෙලෙස්තිනා කොළඹ රටේ ඉපදුනාට මටම ඔබින...
පාටින් පාට අවුලා මොහොතින් මොහොත අඳිනා පින්තාරු පෙම්වතිය මාගේ දෑසින් දෑස පටලා හීනෙන් හීනෙ දකිනා පින්තාරු පෙම්වතිය මාගේ හිත් බිතුවේ හිස් අවකාශයේ තෙලිතුඩකින් සිතුවිලි රෝෂයේ කටු සටහන් කල...
පාවේ වලා ඈත කඳු බලා පෑ ආදරේ අමා මා හද මවා මා හද මවා// කඳුලැල්ලෙන් හසරැල්ලෙන් සිහින මැවෙනවා ජීවිතයේ මිහිරි සුවේ මහද නැගෙනවා ආලෝකෙ විහිදා සංකා නැසේ සුසුම් රැල් මැකේ නුවන් දිය සිඳේ පහන්...
පායා ආ සඳ අඳුරු වළාවෙන් මා ඉදිරියෙදිම වැසුනා සෝකය තාපය පාළුව අතරේ ඉකිබිඳ හැඬුවා ඇසුණා හද විමනේ බිතු සිතුවම් කිලිටි කළේ ඔබෙ දෑතයි හද විමනේ බිතු සිතුවම් කිලිටි කළේ ඔබෙ දෑතයි නොපැතු වියෝගයෙ මහ...
පායා ඇයි හි‍නැහෙන්නේ නිල් ගුවනේ තරු රාශි ඇතිවී නැති වී නම් ඇගෙ මුහුණේ නිල්වන් දෙනෙතේ කාන්ති...// ඇගෙ වත මට නොපෙනේ නම් පුන්සද ඇයි හිනැහෙන්නේ...// නැති දා ඇගෙ ගී රාවේ කොවුලනි ඇයි ගී...
පායා එන සඳවත මනරම් තනිකමත් බෝම සීතයි වාවාගෙන මහමෙරක තරම් උණුසුමකින් තුරුළු වෙමි දිවිය පුරා ලඟ හිඳ... මා හා සංසාරේ වෙළෙනා පිනි බිඳක් සේම පායයි උණුසුමකින් තුරුළු වෙමි සසර පුරා ලඟ...
පායන සඳේ සීතල රැයේ පෝය වගේ හිනැහෙන්නේ නාදෙට නුඹේ සැලුනා මාගේ හර්දේ නුඹටයි පූජා කළේ රංගන ගෙනා උකුලේ සැලෙනා තාලෙට සෙළවෙයි මා හර්දේ ගී පද සී පද තාලෙට නටනා මා මන බැන්දේ ඒ හින්දා හංස වෙසින්...