SORT LYRICS BY NAME:

Amaradewa W.D - අමරදේව W.D.

Showing all 44 lyrics belongs to the artist.
කැලේ ගහක මල් පිපිලා සුවඳ ගලනවා හදේ ලැගුම් ගත් බඹරුන් රොණට වඩිනවා මල් නොතලා රේණු තලා උන් පැණි බොනවා මගේ දෑස මට නොකියා කරදර දෙනවා ගලා හැලෙන අඳුර මැදින් නුවන් පිපෙනවා මලේ මහිම ඒ අතරේ මට...
කන්දෙන් ලන්දෙන් බැස දිවැ එන්නේ.. මා දං බෝවිටියා රස දන්නේ.. නින්දේ දුටු සිහිනය එලි වන්නේ.. සැන්දෑ කුමරිය ගඟට බසින්නේ.. පුරා උදුල ඇගෙ වත සොමි උන්දා සරා සදක් වේ සිත බැදි ලොල්ලා නුරා බසක් වී හද...
කන්දෙන් ලන්දෙන් බැස දිව එන්නේ මාදන් බෝවිටියා රස දන්නේ නින්දේ දුටු සිහිනය එළි වන්නේ සැන්දෑ කුමරිය ගඟට බසින්නේ පුරා උදුළ ඇගෙ වත සොමි තුල්ලා සරා සඳක්‌ සේ සිත බැඳි ලොල්ලා නුරා බසක්‌ දී හද එහි...
කඳුළු කිරි පොවා තුරුලේ සෙනෙහසින් හදා කඳුළු විල දිගේ නොපෙනී ගියාදෝ අම්මා සත් පියුම් විලේ විල මැද යළි පිපී දිලේ දුටු සඳ දරුවන් වෙත මවකගේ සෙනේ මිහිකත වුව හඬා වැටේ නිවන් මන් පෙතේ ඔබ ගිය මන්...
කුල ගෙදරට පිය ඔසවන දියණිය කිමද නෙතඟ කඳුලැලි පුරවාගෙන නාඬන් දියණියණේ // නුඹේ මවත් කැන්දන් ආ දිනයේ කඳුළු සැළූ බැව් මතක තියේ මට නුඹ ඉපදුනු දා ඒ උණු කඳුලැලි පෙරලෙනු දුටුවෙමු සතුටු සිනාවට ලෝකය...
නීල වරළ නිල් චාමර පවන් සලන්නී කුණ්‌ඩලකේශී // නෙත උපුලින් වත කමලින් ගත දුලවන්නී සිහිල් සිනා කැන් රැහැනින් මන බැඳලන්නී කුණ්‌ඩලකේශී // ගිරි දේවිය විලස රුවන් බරණින ගත සහහා ගෙන ගිරි මුඳුනත...
මේ ලොව යම් කිසිවකු මා හට පෙම්කල බව එතකොට ඒ ගී රාවය හීන් හඬින් මට කියාවී මා මළ පසු සොහොන් කොතේ දුක්‌ ගීයක්‌ ලියනු මැනව /// නන්නාදුණනා ඔබගේ අත් අකුරින් ලියනු මැනව දුක්‌ ගීයක්‌ ලියනු...
මාල පබළු වැල් කරවට ලන්නට තෝඩු අරුංගල් තෑගි ගෙනෙන්නට දවසක්‌ ඒවිලු බිනර මහේ බිනර මහේ කෝල කොමළ ඉඟි මුවින් සිනාසී හීන් හඬින් කොඳුරමින් එදා කී හිරිමල් සීපද තාම ඇසේ තාම ඇසේ ගිරා කොබෙයියෝ රංචු...
මගේ කඳුළින් ඔබේ දෙනුවන් දොවාලන්නට වරම් නෑ මගේ දෙතොලින් ඔබෙ කඳුලැල් නිවාලන්නට වරම් නෑ සිතෙයි දෝතින් මලක්‌ සේ ගෙන ඔබේ සෙනෙහස වැළඳ ගන්නට නමුදු පරසතු මලක්‌ වී ඔබ නොමැත මා හට සුවඳ දෙන්නේ සිතේ...
මහ වැස්සක පෙර නිම්ති පෙනෙනවා කවුළුව අතරින් හිරි පොද එනවා මල්පැණි වඩියක උණුසුම ලබනට යන්නට ඕනෑ කඩමණ්‌ඩිය වෙත කබාය ඉරිලා ඊට කමක්‌ නෑ කවුරු බලන්නද කවුරු දකින්නද මා දැන් මහළු වියේ // පාරට...