SORT LYRICS BY NAME:

Amaradewa W.D - අමරදේව W.D.

Showing all 44 lyrics belongs to the artist.
මළ හිරු බසිනා සැන්දෑ යාමේ ඔබගෙන් සමුගන්නම් අඳුරට ඉඩදී අඳුරේ සැඟවී ඔබගෙන් වෙන් වී මම යන්නම් නිදි නැති යහනේ රෑ යාමේ කාංසියේ ඔබ හිඳිනා වේලේ සුළඟේ දැවටී ඔබට හොරෙන් මම ඔබ වෙත එන්නම් සියුමැලි දෑතින් ඔබ...
මේ ගී එදා ඇගේ හඬින් මා ඇසූ රාවයයි // මා ඇසූ රාවයයි ඇගෙ පිළිරුව සිත ඇඳී ජීවමාන වී හිඳී මම හඬගා විමසමි එපමණදෝ මට හිමි මේ ගී එදා ඇගේ හඬින් මා ඇසූ රාවයයි ලොව සුවහස් දරුවනේ දරු සෙනෙහස මට...
මේ ගුරු පාරේ මේ දොළ අයිනේ අපේ රහස්‌ ඇත සැඟවීලා අපේ රහස්‌ ඇත ලියැවීලා පටු මාවත් වල දූවිලි අතරේ අපගේ ඉපැරණි පිය සටහන් ඇත දොළ මත දිදුළන පෙණ පිඬු අතරේ අපේ කතාවේ කෙටි පටුනක්‌ ඇත ඉර හඳ ඇසුවා...
මිහිරියේ ගැමි ළඳේ මිහිරියේ ගැමි ළඳේ කැලේ මල් සුවඳ මුසු මිහිර දෙන නව උදේ පැන් පුරා කළය ගෙන තබා ඔබ මුදු බඳේ අහිංසක මුව දෙනක ගුණය රැඳවූ හදේ උදෑසන මා දකින මිහිරියේ ගැමි ළඳේ ඔබ මුහුණු දකින් විට...
මින්දද හීසර වැදී සැළෙන හද නංවන දුක්‌ ගී ඔබට ඇසෙනවද නන්දන මල් අතුරා ඇති යහනට කන්ද කපා පායන් රන් පුන් සඳ තුරඟෙකු පිට නැගි නීල වලාකුළු ගුවන් ගැබෙන් ඔබ ඇදෙන වෙලේ පිබිදුනු දෑසින් බලා හිඳිමි...
මුණි සිරිපා සිඹිමින්නේ සමනොළ ගිරි පෙදෙසින්නේ මඳ සුළඟයි මේ එන්නේ මගේ පුතා නැලැවෙන්නේ ජාතික රණ දෙරණ මතේ ගැටී වැටී මළ මොහොතේ සුන්දර සුරඹුන් ගෙ අතේ නැළවෙනෙ බව සිතනු පුතේ නිදහස්‌ හිරු පායනවා දෑ...
මුවරද බර පිපි මල් ගොමු අතරේ නැත ආදරේ දේදුන්නේ පැහැ රේඛා අතරේ නැත ආදරේ හඳපානේ ගඟ දිය රැළි අතරේ නැත ආදරේ ඝණ අඳුරේ හුදකලාව නඟි කඳුලකි ආදරේ තුරු වදුලේ ඇල් හෙවනැලි අතරේ නැත ආදරේ රත ලවනේ පෙම්...
නිල් මානෙල් මල් පිපුනා නෙත් සැදුනා ඒ අනුරාගී නළල ඇගේ අඬසඳ වාගේ මිහිර නොවෙද හදවත කාගේ මුතු ඇටවන් දත් පෙළ සුදිළේ සිනහ නැඟේ දත්වල කැල්මේ ඇයගෙ දෙපා ළඟ මහද තැවේ එපමණි මා ලද එකම සුවේ දිගින්...
නීල කොබෙයි රෑන ඇඳී වී අහුලන ඉපනැල්ලේ මාල ගිරවු පේලි ගැසීලා නව අවුරුදු ගීත ගයනවා වක්‌කඩ ළඟ දිය සුළියේ තිත්ත පැටව් කලබලයේ ඒ තාලෙට වරල් සළාලා නව අවුරුදු නැටුම් නටනවා ඔංචිලි චිලි චිල්ල...
නිම්හිම් සෙවුවා මා සසරේ හමුවී යුගයෙන් බැඳි යුගයේ ළංවී වෙන් වී වරින් වරේ ඔබ හා මා රන් හුයකිනි බැදුනේ දිවියේ ආශා ගැඹුරින් ගැඹුරේ ළයගින් සනහා අපමයි තැවුනේ ජන්මෙන් ජන්මේ රැව් දීලා ඔබ මා නෙතගේ...