SORT LYRICS BY NAME:

Maa Mala Pasu Sohon Kothe - Amaradewa W.D

මා මළ පසු සොහොන් කොතේ - අමරදේව W.D.

මේ ලොව යම් කිසිවකු
මා හට පෙම්කල බව
එතකොට ඒ ගී රාවය
හීන් හඬින් මට කියාවී

මා මළ පසු සොහොන් කොතේ
දුක්‌ ගීයක්‌ ලියනු මැනව ///

නන්නාදුණනා ඔබගේ
අත් අකුරින් ලියනු මැනව
දුක්‌ ගීයක්‌ ලියනු මැනව//

අඩ සඳ බැසගෙන යන සඳ
සීතල අඳුරු රැයක
අඩ සඳ බැසගෙඅන් යන සඳ
රෑහී හඬන රැව් අතරින්
එතකොට ඒ ගී රාවය
යාන්තමින් මට ඇසේවී
Song title: Maa Mala Pasu Sohon Kothe The author: Unknown The singer: Amaradewa W.d Submitted by: Site Administrator