SORT LYRICS BY NAME:
117 results found (0.007 seconds)
මාරම්බරී කෝල වී පෑ මුවේ මන්දහාසේ මන ලෝල වේ උන්මාද වී මා හදා සෑම දා පුණ්‍යවන්තී මාරම්බරී හිතේ භෘංග සේනා කිපී රොන් මතින් සොයන්නේ නුරා පැන් තිගේ මල් මුවින් හිතේ භෘංග සේනා කිපී... ආ..... ආ........
මට ආසයි හිනැහෙන්න මුළු ජීවිතේ හිනැහෙන්න මා එක්ක මේ ජීවිතේ.. හැමදාම එකවාගෙ නැති ජීවිතේ මල් පාට මල් හීනයක් ජීවිතේ තව හිනැහෙන්නම් දැන් කවුද මට ආදරේ තව හිනැහෙන්නම් දැන් කවුද මට...
මට දුන්නු දුක් ගින්න ඇවිලෙයි ඉතින් රිදවන්නෙ විඳවන්නෙ මාගේ සිතින් කොයි කාට වූවාද දුක් මේ තරම් ඇවිලෙන්නෙ පෙම් පතක ලිය වු වදන් අළුවේවි පෙර දිනක පැතු ඒ පැතුම් කොයි කාට වූවාද මේ දුක් සුසුම් ඉවසන්න...
මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ සිත තාම දන්නෙ නෑ මා ඇයිද පෙම්කලේ සඳ රාජිනී නුඹයි මගේ හද මන්දිරේ සදා වෙනස් නොවේ මගේ ආදරේ // රෑ දොලොස් පැයේ ඔබේ නෙතු මා ලඟයි ප්‍රියේ චංචලයි වගේ ඔබේ හිත කොහේද පාවුනේ...
මට මුළු ලොවම ඔබයි මගෙ මුළු ලොවම ඔබයි සිනහව කඳුල ඔබයි ජය පැරදුමත් ඔබයි ඔබ ලඟ නැති විට හිරු සඳු මිලිනව ලෝකය නවතිනවා සුසුමක සිරවී හදවත නවතිනවා..// මට මුළු ලොවම ඔබයි... ඔබ ලඟ නැතිවිට...
මට වාසනා ඔබ මට වාසනා උපන් නූපන් හැම ආත්මයේ මට ඔබ ඔබ මට වාසනා ඔබ මට මට ඔබ වාසනා.. ඔබේ නෙත් දොළොස් මහේ පහණ වේ..// කල මැන දල්වන්න ආරාධනා..// පෙර භවයේ වියෝග අඳුරේ නිවුනු තැනින්.. මට වාසනා ඔබ...
මත් මල් සේනා පාවේ පාවේ - දෑසේ දැවටේ මා සිත්තම් වීලා මා නෙත් මානේ - සෙනෙහේ සුවසේමා ලා...ඉරේ රන් ගැවිලා - සදා ස්නේහයේ මල් වැහි වෑහුනා පිපි හාදු සුළගේ - මුව ගාව ගැවසේ දෙතොලේ ලැගුම් සොය සොයා... සඳ...
කුමරාණනේ බිඳුවක් නැවතී අසන්න මතකයන් අමතකදෝ කියන්න... මා සිහිනයේ තටු නැතේ පියඹන්ටා දෙතනක දැවී අප ලොවේ බැමි බිඳිලා සිත්මායිමේ සිතුවිලී විසිරෙන්නා මීවිත පුරා මඳු බඳුන් තොල...
මතකයන් ඔබේ සිතේ තබාගෙන දුක් විදිනා මා ඔබගේ පළමු පෙම්වතා සුවඳ පොදට පවා ඔබ පෙම් කරනා අදටත් මම ඔබගේ පළමු පෙම්වතා සිනාසෙන්න නොහැකිනම් මට හඬන්නට ඔබ ළඟමයි හැමදාමත් කැමති ඉන්නට ඉමු කඳුළැලි ගලා යන්න...
මේ ගඟ ගලන්නේ.. අඳුරු තුරු ගොමු අතරින්.. නේක රිදවුම් ඉවුරු බිඳිමින්.. දැනෙන මොහොතෙත් හැඩවෙමින් මේ ගඟ ගලන්නේ නේක අවමන් විදිමින්... ලෝකයෙන් ලද සරදම්.. නිහඬ ලය යට සඟවන්.. සසල සැඩ රළ නිසල කර...