SORT LYRICS BY NAME:

Mata Wasana Oba Mata Wasana - Priya Suriyasena

මට වාසනා ඔබ මට වාසනා - ප්‍රියා සූරියසේන

මට වාසනා ඔබ මට වාසනා
උපන් නූපන් හැම ආත්මයේ
මට ඔබ ඔබ මට වාසනා
ඔබ මට මට ඔබ වාසනා..

ඔබේ නෙත් දොළොස් මහේ පහණ වේ..//
කල මැන දල්වන්න ආරාධනා..//
පෙර භවයේ වියෝග අඳුරේ නිවුනු තැනින්..

මට වාසනා ඔබ මට වාසනා..

සුරතින් සුළං මුවා කරලමි..//
නොනිමනු මැන ප්‍රේම ප්‍රාර්ථනා..//
අප අපගේ අනෝම ඇසුරේ වෙලෙමු සදා..

මට වාසනා ඔබ මට වාසනා..
Song title: Mata Wasana Oba Mata Wasana The author: Premakeerthi De Alwis The singer: Priya Suriyasena Submitted by: Site Administrator