SORT LYRICS BY NAME:
117 results found (0.008 seconds)
මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි පායුග නැති ඔබ දකින තුරා කුංකුම අංජන ඉල්ලා හැඬුවෙමි නෙත් යුග නැති ඔබ දකින තුරා මාවත කටු අතු බොරළු මතක නැත දෙපා රැඳුණු විට බුමුතුරුණේ දොරකඩ යදියන් ඉඳුල් යදින...
(මිතුරේ කියන් ...) මිතුරේ කියන්... මා දෙස බලන්... ඔබ මා නෙත් හමුවිය හැකිදෝ... එදා පටන්... අද වනතුරා... ඔබ හද රිදවන්නට මා... කිමක් කලදෝ... කිමක් කලදෝ... කිමක් කලදෝ... මිතුරේ පවසන් දිවියේ එන...
මියයයිදෝ මන්දා ඔබට ආදරේ හින්දා හදවත දෙදරා ගියෝතින් නුඹ හැරදා සුරඟනක රුව මැවුනී හදවත කඩා වැටුනී ආදරේ දැණුනී උමතුවට හැරුනී මිය යයිදෝ මන්දා... දින සති මාස ගෙවුනී ආදරේ දෝර ගැලුනී සැම...
මියුරු කල්පනා නෙතක දැල්වුනා අමයුරු රස හසකැන් මැද සිතක් හිනැහුනා ‍වරෙක නැලවුනා වරෙක ලතැවුනා නුපුරුදු ගිනි දහසක් මැද සිතක් මැලවුනා හිමගිර මට වැලි අහුරකි මහ සමුදුර දිය රැල්ලකි කටු අකුලෙන් මල්...
මොනවද මුත්තේ මොකද කරන්නේ මොකටද ඔබ ඔය බිම හාරන්නේ.. ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි අඹ ඇටයක් සිටුවන්නට හාරමි..// දුකසේ සිටුවා අඹ ඇටයක් අද එක අඹයක්වත් කන්න ලැබේවිද.. මම ළමයෝ මින් අඹයක් නොපතමි යුතුකම...
මොරසූරණ වැසි ඇදගෙන හැළුනා මට මතකයි සමුගත් දිනයේ මා සිතුවේ නැ ලොව ‍හැර යන්නට අවිහිංසක නුඹ සිතයි කියා..// නිමල ආදරේ අවිහිංසක බව ලෝකය නැ දැනගෙන උන්නේ මාරුතයක් ඇවිදින් ඒ සුළඟේ ඔබ අරගෙන ඈතට...
මුදු මුහුණේ සුව දැණුනේ, පිය ළඳුනේ මට විතරද ඔබේ සුසුමේ සුව දැණුනේ, හිමි සඳුනේ මට විතරද..// පුළුලුකුලේ සුව යහනේ, නිදි වැරුවේ මං විතරද// උර තලයේ හිස රන්දා, සුව වින්දේ මම විතරද.. මුදු...
මුහුද හඬන වෙලාවේ වෙරළේ තනියේ මේ යාමයේ මම නාඳුනන ඈ කාගෙදෝ තනිව හඬන ඈ කවුරුදෝ // මෙලෙස තනි වෙලා ඔබ කවුරුදැයි කියා පවසන්න පැකිලෙන්නෙපා කඳුළු පිස දමා ඔය මුහුණ පෙන්නලා හිනැහෙන්න හසරැල්...
මගෙ අත ඔබට හැර හිතවතියකට වෙන දුන්නොත් මගේ ජීවිතයකි කදුළු බොන මිනී වලක මා යටකර තබන දින වැහි නැති අකුණු පුපුරයි මගෙ වලට පැන|| මුලදි බැන්ද ආදරයක මිහිර දැන් සැනසීම සොයමි මගෙ පපුවට තද කරන් ශෝකය...
මුළු ලොව මගෙන් අසාවී ඔබ ගැන කුමක් කියම්දෝ.. මගෙ සිත මගෙන් අසාවී ඔබ ගැන කුමක් කියම්දෝ.. මට වේදනාව දුන් අයුරු කීවත් කුමක් කියයි දෝ.. ඔබ මට දුකක් නොවී යයි කීවත් කුමක් කියයි දෝ.. මා හද ලෙයින්...