Mata Mulu Lowama Obay - Rookantha Gunathilaka with Chandraleka Perera
මට මුළු ලොවම ඔබයි - රූකාන්ත ගුණතිලක සමග චන්ද්‍රලේකා පෙරේරා
මට මුළු ලොවම ඔබයි
මගෙ මුළු ලොවම ඔබයි
සිනහව කඳුල ඔබයි
ජය පැරදුමත් ඔබයි
ඔබ ලඟ නැති විට හිරු සඳු මිලිනව
ලෝකය නවතිනවා
සුසුමක සිරවී හදවත නවතිනවා..//
මට මුළු ලොවම ඔබයි...
ඔබ ලඟ නැතිවිට විකසිත වන ලොව
පිබිදී හිනැහෙනවා.
හදගැඹ සහසක් මල් යලි පිඹිදෙනවා...//
මට මුළු ලොවම ඔබයි...
Song title: Mata Mulu Lowama Obay
The author: Unknown
The singer: Rookantha Gunathilaka With Chandraleka Perera
Submitted by: Site Administrator