SORT LYRICS BY NAME:

Soora Pappa Cake Song - Cartoon Songs

සූරා පප්පා රැජිනට කේක් එක - කාටූන් සින්දු

දෙන්නම් මම අද පප්පලට
රැජිනට යවනව කේක් එක
ලස්සන පාටට තියෙන්නට
සායම් දානවා බේසමට
(එකක් මදි දෙකක් දානවා)

මී පැණි බෝතලයක් දාලා
වයින් ටිකක් කලවම් කරලා
පොඩි කජුමද ටිකකුත් තියලා

ගම්මිරිසුත් යහමින් දාලා
නෑ..........
ආහ්...... නැද්ද?

පාසානම් ටිකකුත් දාලා
සීනි කිලෝ දහයක් දාලා
නයි බිත්තර දෙකකුත් දාලා
හදනවා පදමට හැදි ගාලා
(එක්කො බිත්තර තුනක්ම දානවා)

රැජිනට යවනවා කේක එක
ලස්සන පාටට තියෙන්නට
සායම් දානවා බේසමට
Song title: Soora Pappa Cake Song The author: Unknown The singer: Cartoon Songs Submitted by: Site Administrator