SORT LYRICS BY NAME:

Meth Mal Pibidewa - Moris Dahanayaka

මෙත් මල් පිබිදේවා - මොරිස් දහනායක

මෙත් මල් පිබිදේවා
සිත් තුල මෙත් මල් පිබිදේවා
කරුණා ගුණ දේවා
සිත් තුල කරුණා ඉතිරේවා //

තණ්හා අශා වෛරේ ක්‍රෝධේ
සංකා නැති වේවා //
පාපේ ද්වේශේ මෝහේ මානේ
මෙලොවින් දුරු වේවා

මෙත් මල් පිබිදේවා..

සමගිය සාමේ දෑ අනුරාගේ
යුතුකම් රජවේවා //
හොර බොරු වංචා බිය සැක දුරු වී
සැමටම සෙත් වේවා

මෙත් මල් පිබිදේවා..
Song title: Meth Mal Pibidewa The author: Unknown The singer: Moris Dahanayaka Submitted by: Site Administrator