SORT LYRICS BY NAME:
23 results found (0.024 seconds)
ටජ් මහලක්‌ තනවන්න නෑ මට ඔබෙ සෙනහසට හිමි හිස්‌ අහසේ ගෑවෙන්න තරමට ගී සෑයක්‌ බඳිමී සිහිකර ඔබ ගැන බවුන් වඩයි මන අන්ධය දෙනයන බිහිරිය දෙසවන මගේ උදානය අමිල නිදානය ඔබමය ජීවය මිහිරිය...
තාරකාවෝ මැදින් අහසේ පොලොව වෙත ආ සීත පිනි මෙන් දයාබර ලෙස සිනාසී බලා සිටියත් අහිමි වී මා සොයාවිත් මගේ සුරතේ නුඹ වෙලෙනු දැකුමට සිනාසී පැතුම් පිරුවත් අහිමි වී ඔබ අහිමි වී නෙක ලතාවන් තුරු...
තනි රැක්ක තනි රෝස මල් කල්පනා විහිදෙන්න පොපියද්දී සුවඳක් වෙලා නෙත් එක්ක හුවමාරු කල දුක් කතා සිත දෙකක හැප්පෙද්දී එක හිතක් වෙලා කන්තාරුවක රිද්මේ රැඳී ගී පිරිතක් විඳී ජීවිතේ නිල් සඳ මඩලේ පලසේ...
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන් රැගෙන යන්න ‍සොඳුරියේ ඔබෙ සුවඳ මා ලගින් සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ අළුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළඳුවාදෝ මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ සෝ...
තනිවී සිටින්නයි මා අදහස් කලේ ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ පහදා කිවූවත් නැ සවන් යොමුකලේ වේදනා පිරී‍ලොවක් ඔබයි බිහිකලේ මගෙ පාළු ලෝකයේ තනිවු මෙමා සක්විති රජුන් හමුවේ නැත හිස නවා සිතුවිලි මගේ...
මතකයි ඔබේ එදා දෑතේ වෙලීලා කියමින් ඔබේ ආදරේ සදා නොමැකෙයි කියා සඳ රැස් නිවී ගියා යන මාවත් පාදලා සිටියේ බලා නෙත් ඇගේ මගේ වේ යැයි කියා මක් හෝ දෙයක් නිසා ඈ සිත් වෙනස් වෙලා ආලෙන් තුරුල් වෙන්න නෑ ඈ මා...
තනියේ අවාරේ ඇසුණා ගී රාවේ බාලොලි ලොලි ලොලි තනියේ අවාරේ.... සිනාවකට සුළු සිනා දී ඇතේ ඉකි බිඳිනා විට උසින් ඇසේ බාලොලි ලොලි ගැයු ඒ ගී රාවේ කවදා කෙලෙස ඇසේදෝ අසිරි පිරින් සිරි හැඟුම්...