SORT LYRICS BY NAME:
23 results found (0.006 seconds)
තනුව අහිමි පෙම් කවියකි නුඹේ ආදරේ නුඹ රළක් මිසක් මහ මුහුදක් නොවුණි මා සිතේ සුවඳ දැනේ තවමත් ඔබේ ලෙන්ගතු හිතේ රන් සමනලියේ මුතු කඳුළින් සී පද ලීවේ මලක් සේම නුඹේ සිතත් සුවඳ ඇත තියා නෙළා සිප ගතිමි මල්...
තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත.. ඔබෙ සෙවන පමණි මිහිපිට ඇති එකම සම්පත..// මද පවන මොටද ඔබේ සුවඳ මුසුවී නැත්නම්.. සඳකිරණ මොටද ඔබ මගෙ තනියට ලඟ නැත්නම්.. එලි කරමි මගේ ලඟ ඇති ආදරයේ...
තරු කැකුළියේ යලි මැවෙන්න හීනේ ගෑවී ලයේ මුව සිඹින්න ඕනේ ගිම්හානයේ කැන්දා සෙනේ දෙනවාද පෙම තෝරලා රෑ හීන ගානේ ඔබ ඉන්න ඕනේ මා ජිවිතේ සඳ වගේ නොකියූව කාරණේ මා ඉන්න තීරණේ මං ආදරෙන් මංමුලා වෙලා ඔබ...
තරුමල් යායම පොඩිකර අහස් විලේ ඉර හඳ මිරිකා දියකර සාගරයේ අදුරේ උන්නෙමි ලොවම එපාවී මා හැර දා ඈ ගිය දවසේ// නුවර උයන් මැද හමුවූ ළඳුන් නැතී යටැසින් බැලු රහසින් කතා නැති තැවුනේ දැවුනේ පිරිසිදු...
තරු පාට නිලට දිලිසෙන ඇස් කතා කරන ලස්සන මම නොදන්නවා නොවෙයි දන්නවා මම නොදන්නවා වගේ ඉනන්වා මල් පාර දිගට ඉහිරුන රොන් සුවඳ හෙලා හිත මත මනමාල කතාවන් කියනවා හිත රිදුනත් නොරිදුනත් හැඬේනවා හිත...
තරුද නිදන මහ රෑ නිදමි ම හද නිදි නෑ මතක පොතේ කඳුළින් කටු ගෑ කවි කියවෙයි මහ රෑ පිණි විසිරෙන විට වටහා ගනු මැන දෙනෙතින් කඳුළැලි ගලන තරම් රෑහි හඬන විට හඳුනා ගනු මැන රෑ තුන් යාමේ හඬන...
තාරුකා නිවා දුර ඈත තනි වෙලා කොහේ ගියාද දිව්‍යාංගනා ජීවිතේ කියා පෙරදාක රැවටිලා මගේ නොවේද දිව්‍යාංගනා නික්මී නොයා මහදේ දොර වසා හදේ රැඳෙන්න දිව්‍යාංගනා ළං වී ඉඳින්න දිව්‍යාංගනා සෝක කල්පනා...
හෝ තරුණ නෙත් ජය මංගලේ පරම සුවදෙයි පෙම් සුවේ පෙමට පිදු මේ ජීවිතේ මිහිර ගෙනදෙයි මීවිතේ දිනිදු බැසයයි තරිඳු නැග එයි එළිය එළියට පාවුණා සුනිල දෑසයි සුමුදු දෑතයි එකට එක්‌වී හා වුණා සුළඟ මුමුණයි...
තටු දෙනවාදෝ කිඳුරියේ ඔබ වටා... ඉගිලෙන්නම් සිහිනයේ ඉම සොයා... ඈතට පාවී ඈතට පාවී යන්න මගේ කල්පනා බොඳ වේවී ඔබෙ රුව බොඳ වේවී සිතුවම් ඔබේ සිනා දේදුනු පාට පාට ලෝකේ තනිවෙමුදෝ තනිවෙමුදෝ පාවෙන මන් මත්...
තටු සිදුනා කිරිල්ලියේ යොවුන් වුයේ හැගුම් දරා නෙතින් නෙතට පියාසලා තටු සිදුනා කිරිල්ලියේ සමුදුරෙන් එහා මවූ ලොවේ නෑ ඔබේ සිතුම් සැලී ගියේ මේ නුවන් කෙසේද ඔබ නුවන් වශී කලේ ජිවිතේ යොවුන්...