SORT LYRICS BY NAME:

Thatu Sinduna Kirilli - Milton Mallawarachchi

තටු සිදුනා කිරිල්ලියේ - මිල්ටන් මල්ලවාරච්චි

තටු සිදුනා කිරිල්ලියේ
යොවුන් වුයේ හැගුම් දරා
නෙතින් නෙතට පියාසලා
තටු සිදුනා කිරිල්ලියේ

සමුදුරෙන් එහා මවූ ලොවේ
නෑ ඔබේ සිතුම් සැලී ගියේ
මේ නුවන් කෙසේද
ඔබ නුවන් වශී කලේ

ජිවිතේ යොවුන් වසන්තයේ
නෑ ඔබේ පැතුම් පරාද වී
මේ ලෙසින් කෙසේද
ඔබෙ පැතුම් බිදී ගියේ
Song title: Thatu Sinduna Kirilli The author: Unknown The singer: Milton Mallawarachchi Submitted by: Site Administrator