SORT LYRICS BY NAME:

Asi Disi Teli Naluwe - Kithsiri Jayasekara

ඇසි දිසි ටෙලි නළුවේ - කිත්සිරි ජයසේකර

ඇසි දිසි ටෙලි නළුවේ
කිවිවර කවි සමයේ
සිත්තර තෙලි තුඩගේ
ඔබයි මුණගැසුනේ

ඇසිපිය ලන මෘදු ස්වරයේ
දෑස් නිල් විලේ කිමිදී
ආදරය සොයමී ඒ ඇසුරේ
නිනව් නැති දිගු හීනයේ

ඇසි දිසි ටෙලි නළුවේ..

චාරු මන්දස්මිතයේ
මුවින් නොබිනූ වදනේ
ජීවිතය සොයමි ඒ ඇසුරේ
නිනව් නැති දිගු හීනයේ

ඇසි දිසි ටෙලි නළුවේ..
Song title: Asi Disi Teli Naluwe The author: Chaminda Rathnasuriya The singer: Kithsiri Jayasekara Submitted by: Site Administrator