SORT LYRICS BY NAME:
117 results found (0.008 seconds)
පුන් සඳ රන්තරු ගිලිහෙද්දෙන් සුන්දර ළා හිරු නොනැගෙද්දෙන් ඔබ මා ළඟ නිරතුරු පසුවෙද්දෙන් නෙත් පහනින් පැල එළිවෙද්දෙන් මල් එතනෝ - ප්‍රිය මල් එතනෝ මගෙ හද ඔබ ළඟ මල් එතනෝ ගෙල වට කර හත් ඉරි...
මල් මල් වාරම් හරිමැ උදාරම් ගයවා ගයවා ගුවනේ ලංකා නම වෙනුයෙන් පුරසාරම් කියවා කියවා මෙදිනේ හෙළ මල් රඟ දී පිපී නටනවා තිසා වැවේ ඉවුරේ රතඹල රදලිය රජලිය වෙනවා සීගිරි ගිරි මැදුරේ සමනොල කන්දේ...
මල් මිටක් තියන්න ඔබ අතේ මට කියා කොයින්ද මල් වනේ ජීවිතේ විසල් නදී තෙරේ තුරු හිසත් මලත් ඔබයි මගේ සොදුරු කවි ලියාන හිත් කොනේ තාරුකා වහින රාත්‍රියේ ගෙල වටේ ගිලී හමා ඇදි නළරැළී ඔබයි...
මල් පිට මල් හැලෙන දිගු මාවතේ පිය මත පිය තබමින් හිනැහෙන නුබේ ඉගි නළුවට වශි වී අත්තල නගයි තුරුපත් පවා.. දිය පිට දියරැලි නගන ගං දියේ සැඩ රළ මතින් ඔරුවක නැගි එතෙරට යනු දැක ඔබයි මමයි සැඩ නල පවා...
මල් පොකුරු පොකුරු ඇය එන මඟ ඈ දෙසටම නැමීයන් මල් අසිරි සිරිය ඇගෙ මුහුණින් මල් පොකුරට ලැබීයන්...// නිල්ල නිලන ගහකොල මත පින්න පිපීලා ඇගෙ පුංචි ටිකිරි පා වටකොට රංචු ගැසීලා... පින්න පිපීලා ඇ ලඟ...
මල් වරුසාවේ පාවී එන්නම් රෑ අදුරේ...තරු කැට අතරින් ඔබ එනවානම් - රැදෙන්නම් සිතේ සීත රැයේ තනිකම නොදැනේ... නිල් ආකාසේ...පාවී එන්නම්... පාවී එන්නම්..... පිණි දිය විසිරුනු ගං ඉවුරේ දිය රල බිදුනේ...
මල් වට්ටියක් වෙන්දේසියක් පන්සලේ ලොකු පිංකමක් බුදු හිමියනේ ඔබ පුදන්නට ගමේ දෙපිලක තරඟයක් මල් වට්ටියක්... // පිනට දහමට නුහුරු අතහිත දුකට පිහිටට නොහිටි නෙත සිත තරඟයට වැද උනුන් සිත්...
මළ හිරු බසිනා සැන්දෑ යාමේ ඔබගෙන් සමුගන්නම් අඳුරට ඉඩදී අඳුරේ සැඟවී ඔබගෙන් වෙන් වී මම යන්නම් නිදි නැති යහනේ රෑ යාමේ කාංසියේ ඔබ හිඳිනා වේලේ සුළඟේ දැවටී ඔබට හොරෙන් මම ඔබ වෙත එන්නම් සියුමැලි දෑතින් ඔබ...
මලක් සේ හිනැහිලා දුව වැඩෙන හැටි බලා බයත් හිතෙනව මැණිකේ ගණ අඳුර බෝවෙලා ගොදුරු සොයනා රුදුරු නොමිනිසුන්ගෙන් මුදා දෙනෙත් සේ රැක ගනිමු පුතුට මඟ පෙන්නලා පිපෙන මුත් රුව දරා සුවඳ නැති මල් පවා නොවටිනා...
මලක් උනේ ඇයි ඔබ මට ජීවිතයට සුවඳ සලන එනමුදු සිප ගන්නට තහනම්... විලක් උනේ ඇයි ඔබ මට ජීවිතයට සිසිල ඉසින දිය දෝතක් බොන්නට තහනම්... පහන් තාරකාවක් සේ ජීවිතයට මග කීවද... ඒ එළියෙන් මහද පහන් දල්වනු...